උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ තීන්දුව මාර්තු 01 වැනිදා

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබාගත්තේ යැයි චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොණුකළ නඩුවේ තීන්දුව මාර්තු මස 01 වනදා ලබා දෙන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අදාල නඩුව අද (07) සලකා බැලීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. නඩුව[…]

Read More »

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ද සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති බව සඳහන් වෙයි. මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නියෝජනය කරමින් කැබිනට් නොවන අමාත්‍ය වී.රාධා ක්‍රිෂ්ණන් මෙන්ම කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද[…]

Read More »

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GPS උපකරණ

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ[…]

Read More »

විපක්ෂයේ ගායකයා පියල්

දිලුම් අමුණුගමගේ විවාහයේ දෙවැනි ගමනේ සාදය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ නුවර අමායා හෝටලයේදීය. මහින්ද සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඊට සහභාගීව සිටියහ. පියල් උත්සවයට එන විට මහින්ද, එස්. බී, කෙහෙළිය, මහින්දානන්ද, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් සිටියේ කතාවකය. පියල් දුටු මහින්ද කීවේ “ආ මේ එන්නේ ගායකයා” කියාය. “ඔව් සර් මෙයා නම් නියම[…]

Read More »

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක වෙනසයි – අවු. 20 තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි

සංචාරක ශ්‍රී ලංකා කණඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන් ඉරියව් නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැදවා තිබෙනවා. Wiaan Mulder නම් මෙම යොවුන් ක්‍රීඩකයා පන්දු යැවීමේදී කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති බවයි දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ. දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ එක් වෙනස්කසක් පමණක් සිදුකර ඔවුන් විසින්[…]

Read More »

අගමැතිගෙන් ලතීෆ්ට ප්‍රශංසා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කරමින් මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කරන මෙහෙවර අගය කරයි. එම ලිපියේ සඳහන් වන්නේ “මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ රටෙන් තුරන් කිරීම[…]

Read More »

වත්මන් රජයේ ප්‍රතිපත්තිය ගැන සජිත් කියයි

ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ තමන්ට බෙදා ගැනීම නොව ලක්ෂ 220 ක් වන රටේ පුරවැසි පරපුරට බෙදා දීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. පසුගිය දිනවල ආගමික සිද්ධස්ථානවලට ගොස් රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට එරෙහිව පොල් ගැසූ විරුද්ධවාදීන්ට වැඩිපුර 24 පැයම පොල් ගසා[…]

Read More »

කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට වසර 05 ක සිර දඬුවමක් අද (07) කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. වෙන්දේසි ඉඩමකට ප්‍රවේශ වන මාර්ගයක තිබු කුඹුරක් මැදින් මාර්ගයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමකට මීට වසර 05 කට පමණ පෙර[…]

Read More »

නවසීලන්තයෙන් ආනයනය කළ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු නෑ – රාජිත

නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (07දා) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. ” බුද්ධික පතිරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළේ වැරදි චෝදනාවක්. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල උෟරු තෙල් අඩංගු නෑ .” යැයි ඔහු සඳහන් කළ අතර නියෝජ්‍ය අමාත්‍ය[…]

Read More »

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාවට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ලබන මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ඒ, නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ E.A.G.A. අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. පෞද්ගලික හේතුවක්[…]

Read More »

අධිකරණය දෙන ඕනෑම තීරණයකට අනුව කටයුතු කරනවා – ඇමති තලතා

ඉස්සර වගේ මරණ දඩුවම නියම වෙච්ච උදවියට කිසිම දෙයක් සළකන්නේ නැතිව නිදහස දෙන යුගයක් නොවෙයි මේක. අධිකරණයට තියෙන සියලුම ගෞරවය ඇතිව අධිකරණය විසින් දෙනු ලබන ඕනෑම තීරණයකට තීන්දුවකට අනුව කටයුතු කරන්න අපි වග බලා ගෙන ඉන්න බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය[…]

Read More »
1 2 3