මෙරට මත්ද්‍රව්‍යවල මූලස්ථානය වැලිකඩ බන්ධනගාරයයි – ජනපති

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද ( 06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මේ වන විට ලැබී ඇති වාර්තා[…]

Read More »

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරු දෙදෙනෙක් ලංකා බැංකුවට හා මහජන බැංකුවට

ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා හා මහජන බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ උප ලේකම් ඒ.එම්.පී.එම්.බී අතමපත්තු මහතා පත් කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනය[…]

Read More »

ලංකාවේ කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිඝනක සිතියම්කරණය අරඹයි

ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යාලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බව එහි නිරීක්ෂණයට ගිය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාට දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය. මේ හේතුව[…]

Read More »

ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට

එක්සත් ජාතික පෙරමුණ විසින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව හෙට (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. අද පැවැත් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී එම යෝජනාව ගෙන ඒමට බහුතරයක් වන පක්ෂ නායකයන් විරෝධය දක්වද්දී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය කළා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විවාදයක්ද හෙට[…]

Read More »

ඉන්දියාවට දරුණු පරාජයක්

ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට තරගය ලකුණු 80කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා. මෙම තරයේදි මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 219ක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී Tim Seifert පන්දු 43කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත් වුණා. ඊට හයේ පහර 6ක්[…]

Read More »

මන්නාරම සමූහ මිනිවළ තුළින් සොයාගත් ළමා සිරුරු ප්‍රමාණය 26 දක්වා වැඩිවෙයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් කොටස් අතරින් මතුවු ළමා සිරුරුවල අස්ථි කොටස් ප්‍රමාණය අද(06) වන විට ළමා සිරුරු 26 ක් දක්වා වැඩි වි ඇති බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ මිනිස් සිරුරු 312 ක අස්ථි කොටස්[…]

Read More »

මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගෙන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා – එම්.ආර්.ලතීෆ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රීක මට්ටමින් ක්‍රියාමාර්ග ගනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කරයි. දෙරටේ බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමේ දින වකවානු තීරණය[…]

Read More »

මධුෂ් අත්අඩංගුවට ගැනීම පිලිබඳ නිල වශයෙන් ඩුබායි රජය දන්වා නැහැ – රුවන්

මාකඳුරේ මධූෂ් මෙරට ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය මේ වනතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නොමැති බවය.ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි[…]

Read More »

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා ගෝඨාභය – විමල්

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. ඔහු රටට වැඩක් කර පෙන්වූ නායකයෙක් බවත් කතා පමණක් පැවැත්වූ[…]

Read More »

ඇමතිවරු වැඩි කළ හැක්කේ ජනපතිට පමණයි – ගම්මන්පිල

ඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙලට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු කියා සිටියේ ”මේ අය හිතාගෙන ඉන්නේ ඇමතිධූර 48 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් සම්මත කරගත්ත පමණින්[…]

Read More »

කැලෑ මහත්තුරුන්ගේ ගල් යුගයේ බංගලාව

ඉතිහාසය සහ පුරාවිද්‍යාව ගැන කතා කිරීමේ දී ‘ගල් යුගය’ බොහෝම වැදගත් ය. එකල විසූ මනුෂ්‍යයන් ජීවත් වූයේ ආහාර පිණිස වන සතුන් දඩයම සහ වනජ ද්‍රව්‍ය එක් රැස්කර භාවිත කිරීමෙනි. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වරින්වර කළ කැණීම් පර්යේෂණවලින් හෙළිවූ අන්දමට, ලංකාවේ ගල් යුගය අදින් වසර 48,000ක් පමණ ඈතට දිවෙයි. ‘ගල් යුගය’ යන්නෙහි[…]

Read More »
1 2 3