STF අණදෙන නිලධාරී ජෙ.නි.පො. එම්. ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්

අද (05) දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා. පෙබරවාරි 05 වැනි දින, එනම් අද දිනට වයස අවුරුදු හැටක් සපිරීම හේතුවෙන් ඒ මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණා. 1979 වසරේ ජනවාරි මස 15 වන දින[…]

Read More »

ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාවය ඇත්තේ ඇමති මණ්ඩලය වැඩිකිරීමට නොවේ – තලතා

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා. අළුත් ව්‍යවස්ථාවක් කියමින් ඒකාබද්ධය බිල්ලෙක් මවමින් රට වටේ යන බවත් කිසිම හේතුවකට මේ රටේ ඒකීයභාවයවවත් භෞමික[…]

Read More »

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබෙනවා. අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි එම මහත්මිය මෙලෙස යළි සේවයේ පිහිටුවා තිබෙන්නේ. පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ[…]

Read More »

ජාතික ආණ්ඩුව ගැන මුස්ලිම් කොංග්‍රසයේ තීන්දුව අද

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. මෙතෙක් ඒ සම්බන්ධයෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කළේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Read More »

සේනා මඩින්න පිටරටින් පෙරමෝන උගුල් විසිදහසක් – පී.හැරිසන්

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. පසුගියදා මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. එහිදී පෙරමෝන උගුල මගින් සලඹුවන් උගුලට හසුවන ප්‍රවනතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව[…]

Read More »

දකුණු අප්‍රිකා සංචාරයට චන්දිමාල් නැහැ – නායකත්වය දිමුත්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 17දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඒ අනුව මෙම සංචිතයේ කණ්ඩායමේ නායකත්ව හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නට වීම විශේෂත්වයක්. දිනේශ්[…]

Read More »

එක වසරට ඇතුලත් කෙරෙන සිසුන් සඳහා සිදුවූ අසාධාරණ සොයන්න අකිලගෙන් කමිටුවක්

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්[…]

Read More »

2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබාගැනීමට බලය දීම සඳහා ද, ඒ මුදල් වර්ෂය තුළ[…]

Read More »

මාකඳුරේ මධුෂ්ව ලංකාවට රැගෙන එන ලෙස ජනපති දන්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කරයි. අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අද දින අත්අඩංගුවට ගැනුණු අතර කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ[…]

Read More »

සමහර Call , Message නිසා පෙම් සබඳතාවක් බිඳ වැටිලා තියෙනවා

INSIDE MY PHONE – වීනු උදානි වීනු භාවිතකරන Phone එක මොකක්ද ? Samsung Galaxy s6 edge plus 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? මම ටෙලි නාට්‍යයක හිටියා සීගිරි අප්සරාවකට. ඒකේ Photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද?[…]

Read More »

කිරලාගල දාගැබ මතට නැග්ග සිසුන් රු.50000ක දඩ මත මුදා හැරේ

කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 08දෙනා අද (05) වරද පිළිගෙන ඇත. කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදි මෙලෙස වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර සිසුන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැරීමට මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂන ද[…]

Read More »
1 2 3