පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් – ජනපති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය. කොළඹ ගාලු මුවදොරදී අද (04) පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර වර්තමානයේ වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට,[…]

Read More »

පළාත් සභා ජරමරය

මේ ඇමෙරිකානු යුද නැව් කතාවෙන් අනතුරුව විපක්ෂ නායකයින්ගේ රැස්වීමේදී අවධානයට ලක් වූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙනි. “එක්සත් ජාතික පක්ෂය දන්නවා මේ වෙලාවේ පළාත් සභා මැතිවරණයට යන එක පාඩුයි කියලා. ඒ නිසා තමයි නොයෙක් තර්ක විතර්ක මතු කරලා ඡන්දය කල්දාගන්න උත්සාහ කරන්නේ” සුසිල්[…]

Read More »

මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන්ගේ දේහ දිවයිනට ගෙන එයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ දේහ අද පස්වරුවේ දිවයිනට ගෙන ඇත. තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන්ගේ දේහ දිවයිනට රැගෙන ආ අතර ජගත් සාම සාධක හමුදාවල රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික භට පිරිසක් ඉලක්ක[…]

Read More »

මධූගේ වේදනාව

 මධුමාධව  අරවින්ද මහතාගේ විවාහය අගමැති රනිල් සහ ඇමති මංගල ඇතුළු පිරිසට ආරාධනා  කිරීමට එරෙහිව හඬ නගා තිබුණි. මංගල, අගමැති ඇතුළු අපේ හටන කෑවා. රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල. ඇත්ත නොකියා මට ඉන්නත් බෑ. ඒ නිසා මේ සටහන ලියනවා. තරහින් නෙවෙයි. මට එක එක ඒව කල්පනා වෙනවා. කීදෙනෙක් හිරේ[…]

Read More »

පුත්තලමේ දැරිය ඝාතනය සම්බන්ධව මව අත්අඩංගුවට

පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන ඇත. තමන් විසින් දියණිය ඝාතණය කර කලා ඔයට දැමු බවට ඊයේ(03) ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණු අතර දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කලද මෙතෙක් දියණියගේ[…]

Read More »

විපක්ෂය ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක – රවීන්ද්‍ර සමරවීර

නව ව්‍යවස්තාවක් ගැන කියමින් විපක්ෂය රටේ නැවතත් ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක නිරත වෙමින් සිටිනවායැයි කම්කරු හා වෘත්තිය සමිති සබධතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසිය. ඒ මහතා මේ අදහස් පල කලේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව විපක්ෂය කරන චෝදනා වලට වැලිමඩ ප‍්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අමාත්‍ය වරයා වැඩි[…]

Read More »

බය නැතිව තීරණ ගන්නවා – අකිල

අධ්‍යාපනය සම්බන්ධයෙන් නොබියව තීරණ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බිංගිරිය, හල්මිල්ලෑව මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසයි. ඉදිරි මාස කිහිපය තුළ ශිෂ්‍ය උපදේශකයින් බඳවා ගැනීමට පියවර ගන්නා බව එම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More »

ආච්චිට හාල් ගරපං කියන්නේ ඇයි ?

‘ආච්චිට හාල් ගරනවා’ යන්න අප කාහටත් එදිනෙදා ජීවිතයේදී ඉතා හොඳින් හුරුපුරුදු පිරුළකි. කිසියම් වැදගත් කාරියක නිරත විය යුතුව තිබියදී එය අතහැර වෙනත් නොවැදගත් කාරියක නිරත වීම මුල්කොට යෙදෙන උපහාස භාෂණයක් වන මෙය කිහිප අයුරකින් භාවිතයට ගැනෙයි. ‘‘කියන වැඩේ වෙලාවට කරන්න බැරි නම් ගිහින් ආච්චිට හාල් ගරපන්’’ කිසියම් හාම්පුතකු තම සේවකයකුට[…]

Read More »

රේගුවේ වර්ජනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි. හෙට දිනයේදී ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සේවා කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇති බව වාර්තා වන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව[…]

Read More »

දරුණු පරාජය ලැබීමෙන් පසු නායක චන්දිමාල් කියූදේ

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තරුණ කණ්ඩායමක් බවත් කණ්ඩායම සෑම අවස්ථාවකදී ඉගෙන ගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 366ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති ත්‍යාග ලබාදීමේ අවස්ථාවේදි අදහස් දක්වමින් චන්දිමාල් මේ බව කියා සිටියා. පසුගිය වසර 4ක පමණ කාලයක් තුළ ශ්‍රී[…]

Read More »

අධීක්ෂණ මන්ත්‍රීවරු අමාත්‍යාංශ ලේකම්වරුන්ට හිසරදයක් වෙති

අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසන ලෙසට ඇමැතිවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිදුකරන බලපෑම් නිසා අමාත්‍යාංශ ලේකම්වරුන් දැඩි අසීරු තත්ත්වයට පත්ව ඇත. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් එක් එක් අමාත්‍යංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම්, වාහන හා අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙසට[…]

Read More »
1 2 3