හමුදා පුතුගේ මරණ සහතිකය ගන්නට නඩු කියන මවක්

නන්දා මාලනීට සහ හේරත්ට වැඩිපුර දරුවන් සිටියේ නැත. හිටියේ පුතුන්ම දෙදෙනෙකි. වැඩිමලා කාංචන සඳකැලුම් ඉගෙනීමෙන් ඉස්සරහට යන ලකුණු පෙන්නුවත් බාලයා නදීර තේරෙන දා පටන් ඊට වඩා වෙනස් අදහස් දැරුවේය. නන්දා දෙදරුවන් ඇකයේ තබාගෙන අහසේ ඉර, හඳ, තරු ගැනත් මල්, සමනල්ලු, සුරංගනාවියෝ ගැනත් කී කතන්දර අතරේ නදීර වැඩ්පුර ආසා කළේ රට[…]

Read More »

යල් පැන ගිය නීති වෙනස් කරනවා – ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස

පුරා වසර 33 ක් නීතිඥ වෘත්තියේ නියැළෙන කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥවරයෙකි. නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙනුත් කටයුතු කරන හෙතෙම වසර ගණනාවක් පුරා රජයේ අධි නීතිඥවරයෙක් වශයෙන්ද, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා ද වශයෙන් කටයුතු කර ඇති කාලිංග ඉන්ද්‍රතිස්ස මෙවර එම සංගමයේ සභාපති තනතුර සඳහා තරග වදී.[…]

Read More »

මාලි මෙහෙයුම

මිහිමත පිහිටි උෂ්ණාධිකම ස්ථානයක් වන මාලි රාජ්‍යය ගැන මෙරට බොහෝ දෙනකු කතා කරන්නට පටන් ගන්නේ පසුගිය වසරේය. ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ගිය ශ්‍රී ලංකා හමුදා භට කණ්ඩායමේ නිලධාරියකුට යුද අපරාධ චෝදනා එල්ල වීමත් සමගය. මාලි රාජ්‍යය බලා ගිය ශ්‍රී ලංකා හමුදා භට කණ්ඩායම භාරව ගිය දක්ෂ නිලධාරියකු[…]

Read More »

නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි 49ක් මතුගමදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි තවත් ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු මතුගමදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මොවුන් පිරිස අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 25 වැනි දා හොරණ ඉංගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 24 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි[…]

Read More »

කොමිසමට ගිය ආණ්ඩුව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පාලනය සිදුවන්නේ ප්‍රධාන ආයතන තුනකිනි. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය එම ආයතන තුනයි. විධායක බලය ජනාධිපති මගින්ද ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය මගින්ද ක්‍රියාත්මක වෙයි. පරිපාලන පහසුව මෙන්ම බලය බෙදා හැරීමේ සංකල්පය ද පෙරදැරිව ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ බලතල පළාත්[…]

Read More »

කොටි ප්‍රහාරකයන්ට අතුරුගිරියේත් සබඳතා

අප 30 වසරක යුද්ධයක ශාපයට ගොදුරු වූයේ නියපොත්තෙන් කඩන්නට තිබූ දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තෙක් නිහඬව සිටීම හේතුවෙනි. යුද්ධයක විනාශය අත්දැක ඇතත් යළිත් සිදුවෙමින් පවතින්නේ එයමය. ජාත්‍යන්තර තලයේ ක්‍රියාත්මක කොටි සංවිධානය මෙරට උතුරේද යළිත් සක්‍රිය වෙමින් පවතින බවට දැන් ඕනෑතරම් සාක්ෂි ලැබී තිබේ. එහෙත් ඒ ගැන වගකිවයුත්තන්ගේ අවධානය ප්‍රමාණාත්මකව[…]

Read More »

නිදහස් දිනයද? ජාතික දිනයද?

වසර හැත්තෑ දෙකක් පුරා පෙබරවාරි 04 වැනිදාට නිදහස් දිනය යැයි කියූ අප මේ වසරේ සිට කියන්නේ ජාතික දිනය කියාය. අපට එසේ කියන්නට සිදු වන්නේ වසර හැත්තෑ දෙකක් පුරා අපේ අතින් සිදු වූ මහ වරදක් නිවැරදි කර ගන්නටය. ඒ නිවැරදි කරන්නේ වස්දොස් ගණ ශබ්දාලංකාර ආදියෙන් මතුවන දෝෂයක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට[…]

Read More »

අධ්‍යාපනයේ චක්‍රලේඛ කඩමින් අමාත්‍යාංශය හිතුමතේ වැඩ

රජයේ ගුරුමාරු ප්‍රතිපත්තියක් 2017 දෙසැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක තිබියදී එම චක්‍රලේඛ විධිවිධාන අනුගමනය නොකිරීම නිසා ජාතික පාසල් 127ක ගුරුවරුන් 4123 දෙනකු නියමිත ස්ථාන මාරුවීම් නොලබා එකම පාසලේ දීර්ඝ කාලයක් සේවය කරන බවට විගණනයේදී හෙළිව ඇත. මේ අතර ජාතික පාසල් 118ක ගුරුභවතුන් 786 දෙනකු ඔවුන් පත්වීම් ලද විෂයයට පරිබාහිර ඉගැන්වීම[…]

Read More »

ගුවනේ පියඹා යමින් ජේසන් රෝයි රැකගත් සුපිරි උඩපන්දුව

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල ඉතාමත් උණුසුම් වෙමින් තිබෙනවා. මෙම තරඟාවලියේ තරඟ දෙකක් ඊයේ (01) දින පැවැත් වුණා. පළමු තරඟය කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිඩ් කණ්ඩායම අතර පැවැත් වුණා. ඉතාමත් තියුණු සටනකින් අනතුරුව මෙම තරඟය එක් ලකුණකින් ජය ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. දෙවන[…]

Read More »

සංචාරක ප්‍රවර්ධනයට දුන්නු සල්ලි තාම සේප්පුවේ

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි අාගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංගගේ අමාත්‍යාංශයට 2017 වර්ෂයේ සංචාරක ආකර්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 568ක් වෙන් කර ඇතත් වර්ෂය අවසන් වන විට ඉන් වැය කර ඇත්තේ මිලියන 162ක් පමණි. එය ලබාදුන් මුදලින් සියයට 28.5ක ප්‍රතිශතයක් වෙයි. එහිදී සංචාරක ගම්මාන සංවර්ධනය කිරීම සඳහා ද එම වර්ෂයේදී[…]

Read More »

වී අලෙවි මණ්ඩලය කෝටි 250ක් පාඩු ලබයි – මිනිස්සුන්ට කන්න තිබුණු වී සත්තුන්ට දීලා

ගොවීන්ගේ 2014/2015 හා 2015 යල කන්නයේ මිලට ගත් වී තොග සත්ත්ව ආහාර බවට සඳහන් කරමින් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ විසිහතර දහස් අටසිය හැත්තෑහතක අලාභයක් වී අලෙවි මණ්ඩලයට සිදුව තිබේ. නාඩු වී කිලෝවක් රුපියල් 45ක මිලකට ගෙන එම මිලටම අලෙවි කිරීමට හැකියාව තිබියදී කිලෝ ග්‍රෑමයක් රුපියල් 24ක මිලකට අලෙවි කිරීමෙන් එම[…]

Read More »