ට්‍රෙවීස් හෙඩ් මංගල ටෙස්ට් ශතකය කඳුළින් ෆිලිප් හියුස්ට උපහාර කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රිකට් දිවියේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද ට්‍රෙවීස් හෙඩ් සමත් වුණා. ට්‍රෙවීස් හෙඩ් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ මොහොතේ අහස දෙස බලා ‌මියගිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුස් සිහි කළා. ට්‍රෙවීස් හෙඩ් මෙම තරගයේදී ලකුණු 161ක් ලබාගැනීමට සමත් වුණා.[…]

Read More »

මම ක්‍රිකට් නිලවරණයට එනවා – ක්‍රිකට් දියුණු කිරීම මගේ අරමුණයි

තමන් සහ තම පාර්ශ්වය ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් ජයගතහොත් රට ගැන සිතන පරිපාලනයක් සේම කණ්ඩායමක්ද ඇති කරන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. තමන් සිටින ක්‍රිකට් පරිපාලනයකදී රට සහ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන, තමන් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කරන බවද ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා[…]

Read More »

ප්‍රසන්නගේ නඩුව සාක්ෂි සටහන් කරගැනීම අවසන් – වැඩිදුර විමසීම 14වනදා

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(01) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත. කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න[…]

Read More »

විනිෂ්‍යකාරවරයෙකුට දුරකථන සංවාදයක් දුන්නේ නැති එකම අගමැති රනිල් – තලතා

අද දවසේ අධිකරණයේ ස්වාධිනත්වය ගැන ගොඩක් කතා කරනවා. අධිකරණයේ ස්වාධිනත්වය ඇති කරන එකේ වගකීම තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. රටේ විධායක හැටියට අතිගරු ජනාධිපති තුමාට විශාල වගකීමක් තියෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය. අමාත්‍ය තුමිය මේ බව පැවසුවේ වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ ඉදි කරනු ලබන නව[…]

Read More »

සාකච්ඡා අසාර්ථකයි – රේගු වර්ජනය තවදුරටත්

රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. මුදල් අමාත්‍යවරයා සමග අද (01) පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි රේගු වෘත්තිය සමිතිය සදහන් කළේ. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත්[…]

Read More »

ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමතිධුර වැඩි කිරීමේ යෝජනාවක් කථානායකට බාර දෙයි

ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද උදෑසන එම යෝජනාව කථානායකවරයා වෙත භාර දුන් බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක්[…]

Read More »

ගෙවුණු දින දෙකට රේගුවේ පාඩුව රු.කෝටි 600යි – ඩි.වී චානක

ගත වූ දින දෙක තුළදී ශ්‍රී ලංකා රේගුවට පාඩු වී ඇති මුදල රුපියල් කෝටි හයසීයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අද (01) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. සේවයට සුදුසු නොවන පුද්ගලයින් පත් කර නොගැනීම හේතුවෙන් වර්තමානය වන විට අර්බුදයක් ගොඩනැඟී ඇති බව මන්ත්‍රීවරයා පැවසූ අතර එම අවස්ථාවේ පාර්ලිමේන්තු[…]

Read More »

ශ්‍රී.ල.නි.ප ජනපති අපේක්ෂක ජනපති මෛත්‍රී – දුමින්ද

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කළ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී අනුමැතිය හිමි වී ඇත.

Read More »

එජාපය ස්ථාවරත්වය ගැන සිතා බලන්නේ නැහැ – විජිත

එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read More »

ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එසේත් නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන නම් ඉවත්කර ශ‍්‍රී ලංකා ජනරජය නමින් හැඳින්නුවහම හොඳටම ඇති කියා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මඟින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල්[…]

Read More »

පළමු දිනය නිමාවෙයි – කැන්ගරුවන් කඩුළු 4කට ලකුණු 384ක් රැස්කර ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනය සදහා මීට සුළු වේලාවකට පෙර තරගය නතර කර තිබෙනවා. දිනය නිමා වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 384ක් රැස්කරගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි Joe Burns ලකුණු 172ක් සහ[…]

Read More »