February2019

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමලා

රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගිය බවට වාර්තා වූ දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර වලස්මුල්ල – මැදගම්ගොඩ රක්ෂිතයකදී පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා. එලෙස පුළුස්සන ලද ශරීර අස්ථි කොටස් සහ දත් කැබලි කිහිපයක් අදාළ රක්ෂිතයේ තිබී හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි[…]

Read More »

අඟුණකොළපැලැස්ස රැඳවියන්ට පහරදීම ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රීට් පෙත්සමක්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නෙ සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින්ය. එහි වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය අධිකාරීවරයා[…]

Read More »

CIDයට නම් ලැයිස්තුව ගැන කියන්න මම සැදී පැහැදීව ඉන්නවා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධව විමර්ශන කිරීමට පත්කළ කමිටුවට අද උදෑසන සහභාගි වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියා. මං වාචිකව නම් කිහිපයක් කිව්වා. නිවැරදිතාවය ඔප්පු කරන්න. රෙජිස්ටර් පෝස්ට් එකෙන් තොරතුරු වගයක්[…]

Read More »

ගෝඨාභය රාජපක්ෂගේ නඩුව මාර්තු 01කට කල්යයි

මැදමූලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(22) කැඳවනු ලැබුවා. මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. නඩුව කැඳවු අවස්ථාවේ සභාපති[…]

Read More »

දුම්රිය රියැදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමග අද (22) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ඇති කර ගත් එකඟතාවකට අනුවයි. සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (21) රාත්‍රියේ සිට දුම්රිය රියැදුරෝ වෘත්තීය[…]

Read More »

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 154යි – දික්වැල්ල 42යි.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් වුණා. ලහිරු තිරිමාන්න ලකුණු 29යි, නායක දිමුත් ලකුණු 17යි, කුසල් මෙන්ඩිස් ලකුණු[…]

Read More »

පිටකොටුව පස්වන හරස් වීදියේ පදික වෙළඳසැල් ඉවත් කිරීමට තීරණය කෙරේ

‌කොළඹ පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳාමේ නිරත පදික වෙළඳුන්ගේ වෙළඳසැල් ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණයකර තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවට ගෙවීමට නියමිතව තිබූ බදු මුදල් නියමිත දිනට ගෙවා නිම නොකිරීම හේතුවෙන්ය. ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට එම ස්ථානය වෙත කොළඹ මහ නගර[…]

Read More »

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය සදහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊයේ දිනය නිමාවන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3ක් දැවී රැස්කර ගෙන සිටියේ ලකුණු 63ක් පමණයි. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ලහිරු තිරිමාන්න[…]

Read More »

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව සභාගත කරයි

නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබුණු අතර එම වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය. මේ පිළිබඳව පක්ෂ[…]

Read More »

කෝටි හතක හෙරොයින් සහ ඈශ් සමඟ අයෙක් අත්අඩංගුවට

හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු පෝරුතොට දී මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කිලෝ 8 යි ග්‍රෑම් 679 ක් සොයා ගනු ලැබිණු අතර එහි වටිනාකම කෝටි හතක් වන බවට වාර්තා වෙයි. මේ වනවිට මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින්[…]

Read More »

කිරිඇල්ලගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට රන්ජන් ප්‍රකාශයක් ලබා දෙයි

මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කියා සිටි අතර පසුව[…]

Read More »
1 2 3 42