January2019

මුලතිව් වෙරළට ගොඩගැසු ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි

මුලතිව් වලෙන්චර්මඩම වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පවසති. අදාළ බෝට්ටුව 30 වැනිදා රාත්‍රියේ වෙරළ සීමාවට පැමිණ තිබු අතර මුලතිව් ධීවරයින්, ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් හා ආරක්ෂක අංශ ‍එක්ව බෝට්ටුව වෙරළට ඊයේ(31) රැගෙන එනු ලැබීය.[…]

Read More »

2019 වසර දේශයේ හැරවුම් ලක්‍ෂයයි – ඇමති චම්පික

උදාවූ 2019 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. නව වසර වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියා. එම නිවේදනය පහතින් බලන්න… “2019 වූ කලී මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක්.[…]

Read More »

දුම්රියක ගැටී ගවයින් 23ක් මරුට

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ ඊයේ(31) සවස ගැටීමෙන් ජිවිත රැසක් විනාශ වි ඇති බව කිලිනොච්චිය,මුරුකණ්ඩි ප්‍රදේශවාසීන් පවසති. මුරුකණ්ඩි ප්‍රදේශවාසීන් පැවසූවේ ගවයින් කුලප්පු වි දුම්රියේ ගැටී ඇති අතර,දුම්රියේ ගැටීමෙන් ගවයින් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. කිලිනොච්චිය ස්කන්ධපුරම් ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ගවයින් පිරිසක් එලෙස දුම්රියේ ගැටී ඇති බවද ප්‍රදේශවාසීන්[…]

Read More »

2019 වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේදීයි. පසුගිය 20 වැනිද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් දිනයේදීම ඇමති මණ්ඩල රැස්වීම පැවැත් වුණා.

Read More »
1 58 59 60