January2019

පළාත් සභා ඡන්දයට ඇත්ත වුවමනාවක් නෑ

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සාකච්ජා කිරීම ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට කල්ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ අවධානය යොමු වී තිබේ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ ක‍්‍රියාදාමය කුමක් වෙනවාද යන්න විජිත හේරත්ගෙන් විමසා සිටියේය. ”ඇත්තටම ජනාධිපතිවරයාටවත්[…]

Read More »

රුපියල ටිකක් ශක්තිමත් වෙයි

2019 වසරේ ජනවාරි මස 31 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇත. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වන අතර මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල,[…]

Read More »

වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ජාතික ආණ්ඩුවක් – දුමින්ද

වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්ඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාහපතිවරයා බැවින් ඔහු වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන හේතුවෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්ඩුවක් බව ඔහු අනුරාධපුර ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළ අතර එය ඔහු පුද්ගලිකව විශ්වාස කරන[…]

Read More »

ශ්‍රී ලංකාව පිලිබඳ වටිනාම ලියවිලි විදේශයට ලබා දීලා – ජනපති

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කරයි. මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (30) දින මෙම හෙළි කිරීම සිදුකළ අතර ජනපතිවරයාගේ එම ප්‍රකාශය පහතින්. “අද මේ[…]

Read More »

නවසීලන්තයට පහසු ජයක්

ඉන්දීය කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින්ම පන්දුවට පහරදීම සදහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය පිලේ සියලුම පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 5කදී දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දීය කණ්ඩායමට රැස්කර[…]

Read More »

රක්ෂිතයක හටගත් ගින්න පොලිසිය පාලනය කරද්දි වන සංරක්ෂණ නිලධාරින් මත්පැන් සාදයක (Photos)

හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ෆයිනස් වන වගා රක්ෂිතයක (29) දින පස්වරුවේ සිට හට ගත් ගින්න ඊයේ (30) පස්වරු වන විට දැඩි පරිශ්‍රමයක් දරා හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂණ එ.එල්.එම් ජෙමිල් මහතා ඇතුළු හැටන් පොලිසියේ නිලධාරින් ,මාධ්‍යවේදින් සහ වතු කම්කරුවන් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත. එම[…]

Read More »

ක්‍රිකට් කණ්ඩායමේ ගැටළුව විසඳන්න ඇමති හරීන් හදිසියේම ඔස්ට්‍රේලියාවට

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හදිසියේම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිළිබදව ‘අරුණ’ අප ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ (30) රාත්‍රියේ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව බලාපිටත්ව ගිය බවයි. ඒ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ හටගෙන ඇති ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්කිරීමටය. ඔස්ට්‍රේලියා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයට[…]

Read More »

සිංගප්පුරු ගිවිසුමේ සංශෝධනයට ආණ්ඩුවෙන් කමිටුවක් පත් කරනවා – මලික්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් ඇතැම් කරුණු සංශෝධනය කළ යුතු[…]

Read More »

දේශපාලන පක්ෂ වලට ජන මතය උරගා බලන්න උවමනාවක් නෑ – සමන්ත

මැතිවරණයක් පවත්වා ජන මතය උරගා බැලීමට මෙරට බොහෝ දේශපාලන පක්ෂ වලට අවශ්‍යතාවක් නොමැති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ජනහමුවකදී ප්‍රකාශ කර ඇත. මැතිවරණ කල්දමමින් ජන මතයට පිටු පා කටයුතු කිරීමට දේශපාලන නායකයින් උත්සහ දරන බව ඔහු පෙන්වා දෙයි.

Read More »

කෝලි නැතිව ගහන්න ගිය ඉන්දියාවට වෙච්ච දේ

සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය මේ වන විට හැමිල්ටන් හිදී පැවැත්වෙමින් තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින්ම පන්දුවට පහරදීම සදහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණ භාවයට පත්කරමින් පිටියට ආ විගසම හරවා ක්‍රීඩාගාරයට යැවීමට නවසීලන්ත[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවිය යුතුයි – රසල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් පවසනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගින්… මේ සම්බන්ධයෙන් රසල් ආර්නල්ඩ් බීබීසී සිංහල සේවයට මෙලෙස ද ප්‍රකාශ කර තිබෙනවා. “මම මේ ගැන මීට කලිනුත් ප්‍රකාශ කළා. සමාජ මාධ්‍යවල හොඳ මෙන්ම නරකත්[…]

Read More »