ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (30) පැවැත් වී ඇත. ට්විටර් පණිවිඩයක් මාර්ගයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බවයි.[…]
Read More »
රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවය වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර නව පත් කිරීමක් සිදුකර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති සඳහන් කළ අතර කොළඹ[…]
Read More »
ජන සංගීතය නගාසිටුවීමේ පුරෝගාමී මෙහෙවරක නියැළුණ සංගීතවේදී ලයනල් රන්වලයන් වසර දහසයකට පෙර දිවියෙන් සමුගත්තේ ඩිංගිරි මැණිකේ අමරසිංහ සහ චිරන්ත, සහන් දෙපුතුන් දිවිමග තනි කරමිනි. ලයනල් රන්වල් මහතා හා එදා ගෙවූ දිවියේ මතක අවදි කරමින් ඔහුගේ බිරිඳ ඩිංගිරිමැණිකේ අමරසිංහ මහත්මිය මෙවර ලියගුණ වරුණට එක්වන්නීය. * අපේම ගෙයක් හදාගෙන පදිංචි වෙනකල් හිටියෙ[…]
Read More »
පිට කෝට්ටේ පිහිටි වියත්මඟ ප්‍රධාන කාර්යාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පසුගිය සඳුදා සංවිධානය කෙරිණි. පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න සමඟ සුදර්ශනී, ලාන්සා, ඩුලීප්, සිසිර සහ ඉන්දික ද පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් අතර[…]
Read More »
ත්‍රිකුණාමලය කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම අතරතුර මහවැලි ගඟට පැන අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ මල සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත. මරණකරු වයස අවුරුදු 20ක තරුණයෙකි. වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනීමට යාමේදී තුන් දෙනෙකු ගඟට පැන පිහිනා පළායාමට උත්සහ කිරීමේදි දෙදෙනෙකු දියේ[…]
Read More »
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ජෝන් ලුවිස් මහතා පුද්ගලික කාරණයක් හේතුවෙන් නිවාඩු ලබාගෙන ඇති බවයි. ඉදිරියේදී ආරම්භවීමට නියමිත[…]
Read More »
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ නිවසේ පසුගිය 19 වනදා පැවති පොහොට්ටුවේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයේදී සේනා දළඹුවා මතු වී ආවේය. පවිත්‍රාගේ ප්‍රධානත්වයෙන් පැවතී රැස්වීමට සුදර්ශනී, ඉන්දික දුලීප්, ඇතුළු පිරිසක් සහභාගි වූහ. රටම ගොදුරු වී සිටින සේනා දළඹුවා පිළිබඳව පිරිස කතාවට වැටුණේය.‘ආණ්ඩුවට මේ සේනා දළඹු උවදුරේ හානිය ගැන කිසිම ගාණක් නැහැ.[…]
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. අද (30) දින මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර LTTE ත්‍රස්ත කණ්ඩායම විනාශ කළ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Read More »
සුගිහාරා ඉගෙන ගන්නට දක්ෂයෙකි. ඒ නිසා ඔහුගේ තාත්තාට වුවමනා වූයේ ඔහුව වෛද්‍යවරයෙක් කරන්නටය. එහෙත් සුගිහාරා හිතුවක්කාරයෙකි. ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ සාහිත්‍යයටය. භාෂාවන් ඉගෙන ගෙන රට රටවල සංචාරය කරන්නටය. එහෙත් තාත්තාගේ කැමැත්තට ඉඩ දී වෛද්‍ය පීඨයේ විභාගයට වාඩි වෙන්නට ඔහුට සිදු විය. ඔහු මුළු උත්තර පත්‍රයම හිස්ව තැබුවේය. විභාගය අසමත් වූයේය.[…]
Read More »
සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන මස 8 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අද (30) දින දැනුම් දී ඇත. සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස[…]
Read More »