එයා මගේ අඩුපාඩු සම්පූර්ණ කරනවා

1. ගෙවුණු අවිවේකී සුන්දර දින කිහිපය ගැන කොහොමද දැනෙන්නෙ? ඒ අවිවේකය තුළ තිබුණේ පරම තෘප්තිකර වෙහෙසක් මිසක් විඩාවක් නෙවෙයි. අපි හැමෝම මාස ගණනාවක් මහන්සි වෙලා සැලසුම් කළ මේ සුදුර්ලභ අබිසෙස් ත්‍රිමංගල උළෙල හරියට මීට කලිනුත් එහෙම මංගල්‍ය තුනක් එකට සිදුවී තිබෙනවා වගේ අති සාර්ථක ලෙස සැලසුම් ප්‍රකාර සැහැල්ලුවෙන් ගලාගෙන ගියා.[…]

Read More »

පා.ම. විමල් CIDයට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන[…]

Read More »

ශ්‍රීලනිප ඕනෑම මැතිවරණයකට සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පකෂය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානමින් පසු වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ සියලු පළාත් වල පළාත් සභා මැතිවරණය එක් දිනයක පැවැත්විය යුතු බවයි. ප්‍රධාන වශයෙන් දකුණ, ඌව සහ බස්නාහිර යන[…]

Read More »

නැති බැරිකමින් මට්ටු වී ටයර් සමග ඔට්ටුවී ඉරණමට වෙට්ටු දැමූ ශූරයා

ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළිං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි. මේ චිංගිස් අයිත්මාතව්ගේ ‘ගුරුගීතය’ නම් කෘතියේ එන ප්‍රකට වැකි පෙළකි. ජීවිතයේ කෙතරම් කටුක කාලයන් ගෙවා දැමීමට සිදුවුවත් කෙදිනක හෝ යහපත් කාලයක් උදාවනු ඇතැයි බලාපොරොත්තුවක් තබාගත හැකිය. එකී වසන්තය යමෙකුගේ දිවියට උදාවූ[…]

Read More »

ඒකත් ජාතික ආණ්ඩුවක් වගේ තමයි – ඇමති අකිල

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග එක්ව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව එහි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි අයවැයට පෙර පාර්ලිමේන්තුව තුළ 113 නිශ්චිතව තහවුරු කර ගැනීම සදහා තවත් අමාත්‍ය ධූර කිහිපයක් ලබාදී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට සාකච්ඡා ආරම්භ කර[…]

Read More »

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අද අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි රවීන්ද්‍ර[…]

Read More »

ලහිරුයි – චමීරයි දෙවැනි තරඟයට නැහැ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ළහිරු කුමාර සහභාගි නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ කලව පිටුපස මස්පිඬු ආබාධයකට ලක්ව සිටි ළහිරු කුමාරට සති 05-06ත් අතර කාලයක් ක්‍රිකට්[…]

Read More »