මොහොමඩ් සිද්ධික්ට ඇප

හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළා. රුපියල් ලක්‍ෂ 10ක මුදල්[…]

Read More »

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 700යි – ගිවිසුම අත්සන් කරයි

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කළා. වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑළිය[…]

Read More »

ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි

ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ[…]

Read More »

ලහිරුගේ අඩුව පුරවන්න චාමික ශ්‍රී ලංකා කණ්ඩායමට

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැදවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ළහිරු කුමාර සහ දුෂ්‍යමන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් චාමික කරුණාරත්න කණ්ඩායමට කැදවූ බවයි. දෙරට අතර පැවැති පළමු[…]

Read More »

තරඟ දෙකක් ඉතිරිව තිබියදී තරඟාවලියේ ජය ඉන්දියාව හිමිකර ගනී

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරඟය කඩුළු 7කින් ජය ගැනීමට අද සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. දෙරට අතර පැවැති මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 243ක් ලබාගත්තා. නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 93ක් ලබාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43කදී[…]

Read More »

නොවැ. 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා

ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම අදහස් පළ කර සිටියා. ඒ අනුව නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමන් මෙලෙස ඉල්ලා අස්වන බවයි ඔහු[…]

Read More »

සේනාගේ අලුත් සේනා නෑයෝ ගාල්ල ඇත්කඳුරෙන් කළ එළි බසි!

මීට දින කිහිපයකට පෙර ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත් නොවන බවත් එම විශේෂය “ඩයෆනියා කසෝලිස් “(Diaphania Caesolis) වර්ගයට අයත් බවත් දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කර සිටියාය. ඇත්කඳුර ගොවිජන සේවා බල ප්‍රදේශයේ, නුගේතොට ග්‍රාම[…]

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුයි – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) යළිත් අවධාරණය කළා. මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීස් නිලධාරීන් 1034කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ පළමු අදියර සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් ජනාධිපති සම්මාන[…]

Read More »

දෛනික මූලික වැටුප රු. 1000ක් කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් ප්‍රධාන මාර්ග දෙකක් වසා දමයි

තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත. වතු කම්කරුවන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන[…]

Read More »

මත්ද්‍රව්‍ය නිවාරණයට එක්වූ පොලිස් නිලධාරින් ජනපති අගයයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දීයි. 2015 ජනවාරි 14 වන දින සිට[…]

Read More »

කියවන මුද්දර සාහිත්‍යය | දැනුම බෙදන – නුවණ ගෙනෙන

* ලංකාවට මුද්දර සාහිත්‍යය හඳුන්වා දුන්නේ ලංකාදීපයේ ඩී.බී. ධනපාල * සංඝ විරෝධයෙන් තහනම් වූ මුද්දරයක් * තරුණ බෞද්ධ මූලස්ථානය හැදුවේ මුද්දරයක් වෙන්දේසි කරලා * ලංකාවේ මුද්දරවල Sri Lanka නාමය Shri ලංකා වූ යුගයක් * අවුරුදු 60ක් වික්ටෝරියා රැජන ළමිස්සියක් කළ මුද්දරය ඒ කොළඹ කොඩි ගහ ඉදිරිපිට සිංහල පත්තර කොම්පැනියක් පටන්[…]

Read More »