මහනුවරට වතුර දෙන්න ගත් ණය මුදලින් සභාපතිට ලක්ෂ 186ක ජීප් රථයක්

මහනුවරට ජලය සැපයීම සඳහා ජපානයේ ජාතික සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා යටතේ ‘විසල් මහනුවර’ ජල සම්පාදන ව්‍යාපෘතියට ලබාදුන් මුදලින් ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 186ක මුදලක් ජීප් රථයක් මිලදී ගැනීමට ලබාගෙන ඇතත් එය ලබාගෙන නැති බව පසුව හෙළිව ඇත. අදාළ ව්‍යාපෘතියට රුපියල් මිලියන 7146ක ණය මුදලක් ලබා දී ඇති අතර[…]

Read More »

අමාත්‍යවරයෙකුට හා ලේකම්වරයෙකුට එරෙහිව ජනපති කොමිසමට පැමිණිල්ලක්

යහපාලන ආණ්ඩුව කාලයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට හා අමාත්‍යාංශ ලේකම්වරයකුට එරෙහිව පැමිණිලි ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බව වාර්තා වේ. පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වී[…]

Read More »

දකුණේ යකඩ අම්මලා

ජීවත් වන්නට කවුරුත් කරන්නේ අරගලයකි. ජීවත්වීම අරගලයක් සේ දැනෙන්නේ නැතිබැරි මිනිස්සුන්ටය. ඒ නැති බැරි මිනිස්සුන්ගේ ජීවන අරගලයට ගැහැනු, පිරිමි බේදයක් නැත. ඒ නිසා ගැහැනු, පිරිමි බේදයකින් තොරව ඔවුන් ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන්නෝය. ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන බොහෝ දෙනෙක් දකින්නට ලැබෙන්නේ මහමගදී, මඟ තොටදී, කඩපොළේදීය. අව් කාස්ටකේ පිච්චෙමින් සේම මහ වැස්සේ[…]

Read More »

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25) එකඟතාවයකට පැමිණ ඇත බව වාර්තා වෙයි. ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිත අතර මීට අමතරව තවත් රුපියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය.[…]

Read More »

පෝරකය

අපේ රටේ කුඩු ජාවාරම්කාරයන්ට එරෙහිව ජනාධිපති යුද ප්‍රකාශ කර තිබේ. වර්තමානයේ කුඩ්ඩන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීම විදෙස් රටකට එරෙහිව යුද ප්‍රකාශ කිරීම බඳු වී තිබේ. කුඩු මැඬීමට යන්නාට ජාත්‍යන්තර උපදෙස් පැතීමට සිදුව තිබේ. ජනාධිපති පිලිපීනයට ගියේ එරට කුඩු ජාවාරම්කරුවන් බිම හෙළුෑ ආකාරය ගැන අසා දැන ගැනීමටය. පිලිපීන ජනාධිපතිගේ උපදෙස් අරගෙන[…]

Read More »

අලුත් ආණ්ඩුකාරවරු වැඩ අරඹති

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අලුතින් වැඩ භාර ගත් මෛත්‍රී ගුණරත්න ඉකුත් සතියේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන වන මහනුවර, මාතලේ සහ නුවරඑළිය පළාත් පාලන ආයතනවල ගැටලු සොයා බැලීමේ චාරිකාවක නිරතවෙමින් සිටින බවට ප්‍රවෘත්තියක් මුලින්ම වාර්තා විය. ඉන් අනතුරුව වාර්තා වූයේ, එම චාරිකාව අතරතුර දඹුල්ලේ මහ නගර සභාවේ අඩුපාඩු සොයා බලන්නට ගිය[…]

Read More »

ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 40ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 40ක් සමග ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබාගැනීමට සමත්[…]

Read More »

නාවික හමුදාවට ඉගිලෙන්න බැරි ඇයි?

මත්ද්‍රව්‍යට එරෙහිව අරඹා ඇති සටන කිසිසේතම අත් නොහරින බව ජනාධිපතිවරයා පසුගිය දිනෙක යළි අවධාරණය කළේය. කියූ ආකාරයටම වැඩ කටයුතු සිදු වන්නේ නම් එය කුඩු මුදලාලිලාත්, ඔවුන්ගේ බිරින්දෑවරුත් හැර බහුතරය සතුටට පත් වන අන්දමේ ප්‍රකාශයකි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ උග්‍ර මත්ද්‍රව්‍ය විරෝධියකු වන පිලිපීන ජනාධිපතිවරයා හමුවී යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවය.[…]

Read More »

නාගරික ලොක්කට උඩින් යන්න හා සූර් වෙන්න ලක්ෂ ගණනක්

මහ නගර සැලසුම් ත්‍රි/මලේ ව්‍යාපෘතිය සම්බන්ධ රැස්වීමකට ගිය නාගරික සංවර්ධන අධිකාරියේ එම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ප්‍රවාහනයට යොදාගත් හෙලිකොප්ටරයට හා ඔහුගේ ආහාර හා මත්පැන් සඳහා රුපියල් ලක්ෂයකට වැඩියෙන් වැයකර ඇතැයි වාර්තා වේ. ව්‍යාපෘති සම්බන්ධීකාරක ත්‍රිකුණාමලයේ පැවැති ක්ෂේත්‍ර රැස්වීමකට සහභාගි වීමට එසේ හෙලිකොප්ටර් යානාවක ගොස් ඇත. එම රුපියල් එක්ලක්ෂ එක්දහස් හයසිය විසි දෙකක[…]

Read More »

තිස්ස නැවත අලියා පිටේ යන ලකුණු

හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පසුගිය කාලයේ නව දේශපාලන පෙරමුණක් ඇති කිරීම සඳහා පුළුල් සාකච්ඡා ආරම්භ කර තිබුණි. එහිදී හිටපු එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සමග සාකච්ඡා කර නව පෙරමුණ ඇති කර ඒ සඳහා කාර්යාලයක් පිහිටුවීමට තලංගම සහ නුගේගොඩ ප්‍රදේශවල ගොඩනැගිලි[…]

Read More »

සේනාට මිලක් නියම කරන්න ගොවිජන සම්මේලනය කියයි

සේනා දළඹුවන් මර්දනය කිරීමට නම් දළඹුවාට මිලක් නියම කර දළඹුවන් අල්ලන්නට මුදල් ගෙවීමේ වැඩසටහනක් ආණ්ඩුව මැදිහත්ව ක්‍රියාවට නංවන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසයි. සේනා දළඹුවා විනාශ කළ යුත්තේ දළඹුවා අවදියේ බැවින් සලබයෙක් වීමට ප්‍රථම විනාශ කළහොත් ව්‍යාප්තියට තිත තැබිය හැකි බව ඒ මහතා පැවසීය. සලබ අවදියේදී[…]

Read More »