ජනපති අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. සමුළුව සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරු හා නියෝජිතයෝ සහභාගි වනවා. මේ අතර[…]

Read More »

එජාපයේ නායකයා තවදුරටත් අගමැති රනිල්

ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ති‌බෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(24) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වූ අවස්ථාවේදීයි. එහිදී ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එහි හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මඩුල්ල ලෙස නැවතත් තේරී පත්ව තිබෙනවා.[…]

Read More »

පොලීසියට විරුද්ධව අන්තර්ජාලය හරහා පැමිණිලි කරන්න අද සිට

පොලීසියට එරෙහිව අද සිට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසනවා. එහි සභාපති ජී.එච්. මනතුංග මහතා පැවසුවේ එලෙස යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට ද අන්තර්ජාලය මගින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි. ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.npc.gov.lk වෙබ් අඩවියෙන් මහජන පැමිණිලි[…]

Read More »