සේනා ඇඹිලිපිටියටත් යයි

ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබේ. ඇඹිලිපිටිය කොළඹගේආර මන්චිවත්ත ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා බිම් රැසක් පුරා මේ වන විටත් සේනා දළඹුවන් ව්‍යාප්ත වී අවසන් අතර සේනා දළඹුවන් ව්‍යාප්ත වූ ගොවි බිම් නිරීක්ෂණ කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇඹිලිපිටිය කාර්යාලයේ කෘෂි නිලධාරීහු[…]

Read More »

ඉතිහාසයේ සිදු නොවිය යුතු මහා අපරාධයක්

පසුගිය 18වැනිදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කොළඹ රීගල් සිනමා ශාලාවට ගියේ සුවිශේෂී කටයුත්තකටය. ඒ, ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටයේ පළමු මහජන දර්ශනය නැරඹීමටය. ඒ සඳහා පැමිණි විශාල පිරිසකගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබූ අතර සිනමා පටය අවසානයේ බොහෝ දෙනෙක් හඳුන්නෙත්ති සමග වචනයක් කතා කිරීමට උනන්දු වූහ. මේ[…]

Read More »

පන්දු 27ට කඩුළු 5ක් දවාගත් කොදව් පන්දු යවන්නා

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී අතිදක්ෂ පන්දු යැවීමක නිරතවීමට කොදෙව් කණ්ඩායමේ කෙමාර් රොච් සමත් වුණා. එංගලන්ත පළමු ඉනිමේදී රොච් විසින් දමනු ලැබූ පළමු පන්දු 27 තුළ කඩුළු 5ක් දවා ගැනීමට හැකි වුණා. ඒ අනුව පළමු ඉනිම අවසානයේදී පන්දුවාර 11ක් යොමු කරමින් ලකුණු 17ක් පමණක් ලබාදෙමින් පන්දුවාර[…]

Read More »

ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තකයි

හඳුනාගත් ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තක කිරීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. එමෙන්ම මෙම මාසය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 351ක් සමග සැකකරුවන් 2895 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More »

පාර්ලිමේන්තු මැතිවරණය හැර වෙන මැතිවරණ තියලා රටේ ප්‍රශ්න විසදන්න බැහැ – ශෙහාන්

ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට බියෙන් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තුවද විශ්වාස කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් මැතිවරණයක අවශ්‍යතාවය දැඩිව තිබෙන බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරණයක් පැවැත්වුවද පාර්ලිමේන්තුවේ ගැටළු විසඳිය නොහැකි බවත්[…]

Read More »

අත්හිටුවීම් අවසන් පාණ්ඩ්යා ඉන්දීය කණ්ඩායමට කැඳවයි

තරඟ තහනමකට ලක්ව සිටි හර්ඩික් පාණ්ඩ්යා මේ වන විට නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා. කේ.එල්. රාහුල් ද ඉන්දීය “ඒ” සංචිතයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කැඳවා තිබෙනවා. පාණ්ඩ්යා සහ රාහුල් පසුගිය දිනෙක පැවැති රූපවාහිනී වැඩසටනකදී ආන්දෝලනාත්මක අදහස් දැක්වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් විසින් ඔවුන්ට[…]

Read More »

හෙට සිට පැය 24ක් මහරගම අවට වතුර නෑ

නවීකරණ කටයුත්තක් සඳහා මහරගම අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම් සෙනසුරාදා 26 පෙරවරු 8 සිට 27 වන දින දක්වා පෙරවරු 8 දක්වා පැය 24 කට කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක මෙලෙස[…]

Read More »

රුවන්ට නියෝජ්‍ය මහ ලේකම් තනතුර

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24)දින ඒකමතිකව තීරණය කර ඇත. වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල්[…]

Read More »

අද සවස් කාලයේ වැසි

උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, බස්නාහිර සහ උතුරුමැද[…]

Read More »

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය සදහා තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මේ වන විට පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 4කඤ් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Marcus Harris ලකුණු 44ක්, Joe Burns ලකුණු 15ක්[…]

Read More »

පේසාලෙයි නඩුකුඩා වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනියි

මන්නාරම,පේසාලෙයි නඩුකුඩා වෙරළ තීරයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(24) සොයාගෙන ඇති බව මන්නාරම පේසාලෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍තොගය නඩුකුඩා වෙරළ තීරයේ තිබි සොයාගෙන ඇති බවයි. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ජෙලට්නයිට් කූරු,ක්ලේමෝ බෝම්බ,රබර් බූට්,රොකට් ලෝන්චර් හා පතුරම් තොගයක් මතුපිටට පෙනීමට ඇතැයි මන්නාරම ආරක්ෂක අංශ[…]

Read More »