බුද්ධ ශාසන ඇමති ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලයි

සිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත. ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන්ද මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. බුද්ධ[…]

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාධාරණව හා විනිවිඳව කටයුතු කරන බව කථානායක කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත පළ කරන අදහස් පිළිබඳව අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය. එම සම්පූර්ණ කථාව පහතින්… “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙන්ම ඉන් පිටතදී සිදු කරන යම් යම් ප්‍රකාශ හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ[…]

Read More »

සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු කිහිපයක් සංශෝදනය කිරීමට අපේක්ෂා කරන බව සිංගප්පූරු අගමැතිට ජනපති කියයි

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා අතර හමුව අද (25) දහවල් සිදු වී ඇත. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් වී ඇති අතර ශ්‍රී ලංකාව සහ[…]

Read More »

ඕස්ට්‍රේලියානු පිල ලකුණු 323කට දැවී යයි – සුරංග කඩුළු 5ක් දවාගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 323කට දැවී ගියා. ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් Travis Head ලකුණු 84ක් සහ Marnus Labuschagne ලකුණු 81ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Marcus Harris ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග[…]

Read More »

ගෝඨාභය හොද දේශපාලඥයෙක් ද කියලා රට තවම දන්නේ නැහැ – කාවින්ද

පොහොට්ටුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු අද වන විට රටේ ජනතාවට බොරු කියමින් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ඇති බව හැඟවීමට උත්සහ ගන්නා බවත් තවමත් කිසිදු ව්‍යවස්ථාවක් සාදා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මාධ්‍යට ප්‍රකාශ කළේය. මේ අතර සෑදීමට බලාපොරොත්තු වන ව්‍යවස්ථාව රටට හිතෛෂී ලෙස සකස් කරන බව ඒ මහතා සඳහන් කළේය. එම[…]

Read More »

මාලි රාජ්‍යයේදී ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර ප්‍රහාරයක් – දෙදෙනක් මරුට

මාලි රාජ්‍යයේ (Douentza) ප්‍රදේශයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි ශ්‍රි ලංකා යුද හමුදාව සදහන් කළේ. මාලි රාජ්‍ය වේලාවෙන් අද (25) උදෑසන 6.30ට පමණ මෙම පිපිරීම සිදුව සිදුව තිබෙන්නේ. තුවාල ලැබූ යුද[…]

Read More »

සේනා මර්දනයට කඩිනමින් මුදල් වෙන්කරන ලෙස අගමැතිගෙන් නියෝග

සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇති බවට වාර්තා වෙයි. එම දළඹුවා මර්ධනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා තමන් වෙත ලිඛිතව දැනුම්දෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා වන පී.හැරිසන් මහතාට දැනුම් දී ඇති අතර සේනා දළඹුවා[…]

Read More »

ඇලොසියස් හා පලිසේන ඇතුළු සිව් දෙනෙකුට නොතිසි

පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නොතීසී නිකුත් කර ඇත. එහි හිටපු ප්‍රධාන ගැනුම්කරු නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ නිලධාරී සචිත්‍ර ද්‍රේවතන්ත්‍රි යන දෙදෙනා[…]

Read More »

අඟුණකොළපැලැස්ස සිද්ධියේ දෙවන කමිටු වාර්තාව භාරදීම අද

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කල දෙවන කමිටුවේ වාර්තාව අද(25) භාරදීමට නියමිතව ඇත. අද පස්වරුවේ එම කමිටුව විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත වාර්තාව භාරදීමට නියමිත බව වාර්තා වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු, රාජ්‍ය පරිපාලන හා ආපදා කලමනාකරණ[…]

Read More »

දයාගේ සහ අළුවිහාරේගේ අමාත්‍යධුරවල සංශෝධනයක්

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අමාත්‍යධූරවල සංශෝධනයක් සිදු වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව සමාජ සවිබල ගැනීවීම් කැබිනට් අමාත්‍ය ධූරයේ කටයුතු කළ දයා ගමගේ මහතාට එම ධූරයට අමතරව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යය ධුරයද සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් අලුවිහාරේ මහතාට වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය[…]

Read More »

කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගෙන් රැකවරණය හිමිවෙනවා – හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය අසාර්ථක වී ඇත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය. ඊයේ (24) දින කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගෙන් රැකවරණය හිමිවන බවයි. ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ[…]

Read More »
1 2 3