චිචී සහ ටට්යානා යුග දිවියට

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) ඉතාමත් චාම් ආකාරයෙන් පැවැත් වෙනවා. මෙම අවස්ථාවට රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම දේශපාලඥයින් රැසක් සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. රෝහිත රාජපක්ෂ සහ ටට්‍යානා ජයරත්නගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝ මේ[…]

Read More »

බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි

එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරක ෆර්ගස් ඕල්ඩ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ (23) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්වය, සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා පැවැත්වුහ. බ්‍රිතාන්‍ය ආධාර යටතේ සිදුකරනු ලබන උතුරු[…]

Read More »

රිචඩ්සන්ගේ පළමු ටෙස්ට් කඩුල්ල චන්දිමාල්

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩාම සමඟ මේ වන විට බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මෙම තරඟයට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නවක ක්‍රීඩකයින් දෙදෙනකු ද ක්‍රීඩා කරනවා. ඒ Jhye Richardson සහ Kurtis Patterson වේ. වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Jhye Richardson විසින් සිය ටෙස්ට් ක්‍රිකට්[…]

Read More »

උත්තරදේවී 30 වැනිදා සිට ධාවනයට

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා. මෙම දුම්රිය උත්තරදේවී නමින් නම් කර තිබෙන්නේ. එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් මෙම[…]

Read More »

ආනයනික කිරිපිටි වලටත් මිල සූත්‍රයක්

ඉදිරි සති දෙක තුළ ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිරිපිටි මිල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මිල සූත්‍රයක් හදුන්වාදීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණි බවයි. ජාත්‍යන්තර වෙළඳපලේ පවතින කිරිපිටි මිල ගණන්වලට අනුව මෙරට කිරිපිටි මිල ද වෙනස් වන ආකාරයට මෙම මිල සූත්‍රය[…]

Read More »

කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරමේ තොරතුරු හෙළිවෙයි

කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ කිලෝ 90කට අධික හෙරොයින් තොගයේ ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අදාළ ජවාරමේ ප්‍රධානයින් ලෙස කටයුතු කළ ටර්ක්මෙනිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පෙරේදා (22) පස්වරුවේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන්[…]

Read More »

කිරලාගල නටඹුන් ස්ථූපය මත නැග ඡායාරූප ගත් සිසුන් අද අධිකරණය හමුවට

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 7දෙනා අද (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම තරුණයින් පිරිස ඊයේ (23) පස්වරුවේ අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී හොරොව්පොතාන පොලීසිය විසින් අත්අඩංගුවට[…]

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඔ්ස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා. කාසියේ වාසියේ දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඔහු පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමට නියමිතයි. මෙම ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට[…]

Read More »