යුධ හමුදා කැබ් රථයක් පෙරළි දෙදෙනෙකු ජිවිතක්ෂයට

මුලතිව්,තට්ටාමලෙයි ප්‍රදේශයේදී යුධ හමුදා කැබ් රථයක් පෙරළීමෙන් ‍යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අද(21) ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි. මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරය වෙත සහභාගීවීමට ගොස් නැවත පැමිණෙමින් තිබු යුධ හමුදා කැබ් රථයක් එලෙස පෙරළී ඇති බවයි. අනතුරින් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සාමාජිකයින්[…]

Read More »

නුවන් ප්‍රදීප් වෙනුවට කණ්ඩායමට එක්වන ක්‍රීඩකයා

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමිව තිබෙනවා. ඒ පාදයේ ඇති වු අබාදයක් හේතුවෙන්. ඔහුගේ පාදය සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් මේ වන විට සිදුකර ඇති අතර, එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ පාදයට බරපතල ලෙස හානි සිදුවී ඇති බවයි. මේ අතර නුවන් ප්‍රදීප් වෙනුවට කිසිදු[…]

Read More »

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසියි

ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා මේ වෙනකොට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇත. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක කරන බවයි.

Read More »

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවනවා – අර්ජුන

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන අතර ත්‍රීරෝද රථ නියාමනය කිරීම සිදු කරනුයේ එම කර්මාන්තය අපහසුතාවයට පත්[…]

Read More »

අනික් රටවල් අපි දිහා බලාගෙන උඩට ගියා – පොලිස්පති

ලොව සෙසු රටවල් සංවර්ධනය වන විට ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් පොලිස්පතිවරයා සදහන් කළේ නව අත්හදා බැලීම් සිදු කරමින් ශ්‍රී ලංකාව දියුණු විය යුතු බවයි. සිංප්පූරුව , මැලේසීයාව වැනි රටවල් ශ්‍රී[…]

Read More »

නාමල් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ඇත. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාමාජික ලෙස කටයුතු කළ කාලයේ ආයෝජක සමාගමක් අතර පැවති සාකච්ඡාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ ඇති අතර මන්ත්‍රීවරයා පැය දෙකකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට[…]

Read More »

ජනාධිපති තනතුරට මම අකමැතියි – වෙල්ගම

ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් ජනාධිපති තනතුරට තමා අකමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මිල්ලනිය, ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ අතර රට තුළ යම් යම් තැන්වල අවි ආයුධ අතට ගන්න තත්ත්වයක් ඇති වී තිබීම[…]

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීරණයේ වෙනසක් නැහැ – ජනපති

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කරමින් අද (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ[…]

Read More »

කලාවට උපන් හපන් බඩජාරියා සවුදම් ජෙමාගේ කලාව

පුද්ගලයන් තුළ පවත්නා අධික කෑදර බව සංකේතනය කරනු පිණිස සිංහල ජනවහරේ එන එක් පුද්ගල නාමයක් තිබේ. ඒ ‘සවුදම් ජෙමා’ යන්නය. දැනට දශක කිහිපයක සිට සිංහල ජනවහරට එක්ව ඇති මෙම වදන නූතන තරුණ පරපුර අතරේ ද ප්‍රචලිත බව රහසක් නොවේ. ‘‘මිනිහා කන්න ගියාම ඉතින් සවුදම් ජෙමාම තමයි’’ නූතනයේ හිරිමල් කොලු ගැටයන්[…]

Read More »

අලි මන්තර හඳුනා නොගැනීම අලි ඇබැද්දියක්!

ඕනෑම රටක මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ දැනුම් පද්ධතිය ජනශ්‍රැති ලෙස හඳුන්වනු ලබයි. එහෙත් නූතනයේදී මේ ජනශ්‍රැති භාවිතාව තවදුරටත් විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව පරපුරින් පරපුර ලද අත්දැකීම් ඔස්සේ වඩා නිවැරදි ක්‍රමවේදය භාවිතයට ගැනීමේ සම්මත පිළිවෙත තැත්වරද ලෙස හඳුන්වනු ලබයි. එනම් භාවිතයේදී සිදුවන වැරදි හඳුනාගෙන ඒ අත්දැකීම් ඔස්සේ නිවැරදි ක්‍රමවේදය භාවිතයට[…]

Read More »

අරාධනාවක් ලැබුණොත් ජනපතිවරණයට තරඟ කරනවා – තිස්ස

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව පවසයි. එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයින් අද වන විට දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබා පෞද්ගලික අදහස් මත ක්‍රියා කිරීම විශාල අඩුපාඩුවක් වන බව ඒ මහතා කුරුණෑගල පැවති වැඩසටහනකින්[…]

Read More »
1 2 3