වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද

වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද දින සිදුවන බවත් එය ශ්‍රී ලංකාවට දිස් නොවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් උතුරු ඇමරිකාවට දිස්වන අත යුරෝපයට සහ අප්‍රිකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පූර්ණ චන්ද්‍රයා බටහිර තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සුපිරි රුහිරු වෘක චන්ද්‍රයා[…]

Read More »

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා වැඩ වර්ජනයක

දීවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා දවස පුරා එක් දින වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති විසින් සඳහන් කරයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් බවත් නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පරිපාලන[…]

Read More »

කිනිස්සට ජීවිතය නොදුන් රෝදපුටුවේ කෝටිපතියා

දෛවය පුදුමාකාර දෙයක්, වෙනස් කරන්න බැරි උරුමයක්. ඒත් ඒ උරුමය වෙනස් කරන්න කියලා සුමිත් වීරකෝන් හිතන්න පටන් ගන්නෙ වයස අවුරුදු 13 ඉඳලයි. සුමිත් රඹෑව ඉස්කෝලේ හිටපු කනිෂ්ඨ ළමයි අතරේ ක්‍රියාශීලීම දක්ෂයෙක්. අන්තර් විද්‍යාල මලල ක්‍රීඩා තරගවලදී සම්මාන රැසක්ම සුමිත් දිනනවා. රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලෙත් පුංචි සුමිත් දිස්ත්‍රික් තරග පවා[…]

Read More »

ප්‍රවීණ රංගන ශිල්පි මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20)දින අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි. ඔහු කළක් රෝගාතුරව සිටි බව සඳහන් කරන අතර 1984 වසරේදී ජයසිකුරුයි චිත්‍රපටයෙන් රිදී තිරයට පැමිණි මාක් සැම්සන් දෑසේ මල් පිපිලා, සුර දරුවෝ, ඔක්කොම රජවරු, හොඳින්[…]

Read More »

නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමිව තිබෙයි. ඒ ඔහු අබාධයකට ලක් වීම නිසා වන අතර ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.

Read More »

මහජන බැංකුවේ මුල්ම ලේකම්වරිය හමුවුනෙමි

‘‘ඇය රානි මාකලන්ද පෙරේරා ජයසූරියයි. අසූ හය වැනි වියේ පසුවන ඇය තවමත් තම මෝටර් රථය තනිවම පදවාගෙන යයි. කෝට්ටේ තම නිවසේ නිදහසේ කල් ගෙවන ඇය තනිවම පියානෝ ගසමින් චිත්‍ර අඳිමින් ගෙවන්නේ ධාර්මික දිවියකි. ඇගේ සමකාලීනයින් බොහෝමයක් ඔත්පලව හෝ ජීවිතයෙන් සමුගෙන සිටියත් ඇය තවමත් නර්තනයේ පවා නිරත වෙයි. ඇගේ කතාව ඇය[…]

Read More »

මගෙ දියණී කොතැන ගියා

ළදරුවියේම විදේශයන්ට හදාගන්නට දුන් දරුවන් පිරිසක් ඔවුන්ගේ මව්පියන් සොයා පෙබරවාරියේ ලංකාවට එන බව අපි පසුගිය අරුණ කලාප දෙකක පළ කළෙමු. එම ලිපිවල අරමුණ වූයේ එම දරුවන්ට ඔවුන්ගේ ලංකාවේ මව්පියන් සොයාදීමයි. ලිපි පළවූවාට පසු ඒ දරුවන්ගේ මව්පියන් කීප දෙනෙකුම කතා කළ බවත් ඔවුන් නුදුරේම හමුවීමට සූදානමින් පසුවන බවත් දන්වන්නේ සතුටිනි. ඒ[…]

Read More »

හරින් චමින්ද මහ වලියක්

යහපාලන ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මුල්ගල් තැබූ ඌව පළාතේ එජාපය ගොඩදැමූ බවට ප්‍රශංසා ලද හරීන් සහ චමින්ද විජේසිරි අතර හටගත් දේශපාලන ගැටුමක් පසුගිය සඳුදා රනිල් ඉදිරියේ විසඳා ගැනීමට තරම් ඔඩුදුවා තිබුණි. රනිල් එදින හරීන් සහ චමින්ද අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ මේ ගැටුම සමථයකට පත් කිරීම සඳහාය. හරීන් බදුල්ලේ පොහොට්ටුවේ[…]

Read More »

හෙන ගහන බදු ගැහිල්ලකින් රුවන්වැල්ල කොට උඩ

ලංකාවේ මිනිස්සුන්ට බද්ද අලුත් වචනයක් නෙවේ. සුද්දාගේ කාලයේ පටන් අපේ රටේ මිනිස්සු බද්දෙන් බැට කෑහ. එදා අර බදු මේ බදු එක්ක දුම්කොළ බද්ද, ඔරු බද්ද, ඇඟ බද්ද, ඉස්තෝප්පු බද්ද වැනි අරුම බදු අතරේ මිනිසුන්ට බලු බද්දකුත් ගෙවන්නට සිදුවුණේය. අද ඇඟ බද්දක් ගෙවන්නට නැතුවද, සුද්දා කළාටත් වඩා වැඩියෙන් විපරීත ලෙස හෙම්බත්[…]

Read More »

නව ව්‍යවස්ථාවකින් බලය බෙදන්නට ඇති හදිස්සිය පළාත් සභා ඡන්දය තියන්නට නැත්තේ ඇයි?

මේ වන විට මධ්‍යම පළාතේ විෂය ගණනාවකටම අදාළව උග්‍ර ගුරු හිඟයක් පවතින නමුත් ගුරුවරුන් අලුතින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම ඇණහිට තිබේ. මේ ආකාරයෙන් ම ඇතැම් පළාත්වල කැළි කසළ බැහැර කිරීමේ කටයුතු ද ඇණ හිට තිබේ. පළාත් රෝහල්වල කටයුතු ද විවිධාකාරයෙන් අකර්මණ්‍යව තිබේ. ඇතැම් පළාත්වල බලපත්‍ර අලුත්කරවා ගැනීමේ කටයුතු සහ[…]

Read More »

අපේ පුත්තලං බූරුවා විකුණලා ඉවරයි – චමින්ද විජේසිරි

2015 වෙනස සිදු කළේ ජනපති මෛත්‍රී ද, ඌවේ පළාත් සභා ඡන්දයේදී හරීන්ල, චමින්දලද? ඌවේ අපියි රට වෙනස් කළ හැකි බව මුලින්ම ඔප්පු කළේ. ජනපති මෛත්‍රී බය නැතුව පෙරට ආවේ හරීන් ඇමැතිතුමා ප්‍රමුඛ අපි ඇති කළ ඒ දැවැන්ත පදනම තුළයි. රාජපක්ෂවරුන්ට බියවෙලා ඒ පවුල හා වටේ සිටි නඩය කළ කී අත්තනෝමතික[…]

Read More »