ලබන සතියේ පොලිස් පුටු සීයක් ගැලවේ

නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයකට ආසන්න පිරිසකට ලබන සතියේදී ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බව නීතිය හා සාමය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් හා පොලිස් අධිකාරීවරුන් විස්සකට ආසන්න පිරිසකට හා පොලිස් ස්ථානාධිපතිවරුන් අසූවකට ආසන්න පිරිසකට මෙසේ ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතය. මීට පෙර[…]

Read More »

තුන්දින පුහුණු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයකින් තොරව අද අවසන් වුණා. මෙම තරඟයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 5ක් දැවී ලකුණු 316ක් රැස්කර ගනු ලැබුවා. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම[…]

Read More »

මසකට රටම මෙට්‍රික් ටොන් 65000ක් ගිලන පාන්පිටිවලින් මහා පරිමාණ ගසා කෑමක්

කිලෝග්‍රෑමයකින් රුපියල් 53ක අධි ලාභයක් ප්‍රබල ව්‍යාපාරිකයින් පස් දෙනෙක් – ඒ අතර ඇමැති සහෝදරයකුත් තිරිඟු පිටි අලෙවිය සඳහා උපරිම මිලක් නියම කර තිබියදී කිලෝග්‍රෑමයේ පැකට් සකස් කර ඉහළ මිලකට අලෙවි කර පාරිභෝගිකයන් ගසා ගෙන කෑමේ ජාවාරමක නිරත වන කූට ව්‍යාපාරිකයින් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. 2015 පෙබරවාරි 20 දින අංක[…]

Read More »

‘සේනා’ට ගොදුරු වූ ගොවීන්ට වන්දි නොගෙව්වොත් දැඩි ක්‍රියාමාර්ගයකට

‘සේනා’ දළඹුවා නිසා බඩඉරිඟු වගාවෙන් සියයට 30%-35% ප්‍රමාණයක් විනාශ වී තවත් සියයට 50%කට වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති නිසා එම ගොවීන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවැසීය. සලබයන් විනාශ කිරීම සඳහා රුපියල් ලක්ෂ පන්සීයක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන් කර ඇතත් එම[…]

Read More »

අනුලා විද්‍යාලයේ අමුතු දහම් පාසල

හරි වැරැද්ද මට වැඩක් නෑ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගිය දහම් පාසලේ සිද්ධිය සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිටද කතා කළෙමු. මේ එහිදී අප නැගූ ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුය. ජාතික පාසලක ප්‍රශ්නෙකට ආණ්ඩුකාරවරයකු විදියටවත් අත දාන්න ඔබට අයිතියක් තියෙනවද? ඒවයින් මේවයින් මට වැඩක් නෑ.[…]

Read More »

එජාපයේ පසුපෙළට දිගින් දිගටම ඇමැතිවරුන්ගෙන් කෙණහිළි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වී ඇති නොසලකා හැරීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් අගමැති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. දිගින් දිගටම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තමන්ට නොසලකා හැරීම් කරන බව පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය. අමාත්‍යාංශවලට ගිය පසු හා තමන් ලබා දෙන ලිපියකටවත් ඇමැතිවරුන් නොසලකා හැරීම නිසා දැඩි අර්බුදයකට[…]

Read More »

බැංකුවේ සල්ලිත් අවලංගුනම් කොහෙන්ද ගන්නේ ඒ වටිනාකම

හානියට පත් නෝට්ටු තවම මහබැංකුව බාරගන්නා බව මහ බැංකුව කියයි ‘‘මිස්ටර් මේ පන්දාහේ නෝට්ටු තුනනම් අපේ බැංකුවේ ඩිපොසිට් කරන්න ගන්න බෑ’’ ‘‘ඇයි ගන්න බැරි දැන් මං ඕගොල්ලන්ගේ ටෙලර් මැෂින් එකෙන් ගත්තේ’’ ‘‘ඒ වුණාට ඉතින් එක නෝට් එකක කොම්පැනියක සීල් එකක් ගහලා. තව එකක I Love u කියලා ගහලා. අනිත් නෝට්[…]

Read More »

ජනපති කොමිසමට මුල්ම පැමිණිල්ල ටොප්ටෙන් එකෙන් මහින්ද යාපා කියයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ වූ ආණ්ඩුවේ ගෙවුණු වසර හතරක කාලයේදී සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා වංචා පිළිබඳ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට යොමු කළ පළමු පැමිණිල්ල එම ආණ්ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය. එම ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන දූෂණ[…]

Read More »

ස්වර්ණපාලි බාලිකාවියන්ගේ ආදරණීය ට්‍රැෆික් මාමා

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් පිවිසුම පොලිස් සැරයන් සුජිත් ප්‍රසන්නට ( 27976) නුපුරුදු තැනක් නොවේ. වසර තුනහමාරක් තිස්සේ මේ බාලිකාව ඔහු දැක්කේය. බාලිකාවේ දැරියන් ගුරුවරුන් ඇසුරු කළේය. මේ කාලය පුරාවටම ඒ සියල්ලෝම සුජිත් හා බොහෝ සුහදත්වයෙන් කටයුතු කළෝය. පසුගිය සිකුරාදා ද පොලිස් සැරයන් දේවේන්ද්‍ර ආරච්චිලාගෙ සුජිත් ප්‍රසන්න විජේසිංහ සුපුරුදු පරිදි[…]

Read More »

2015දී පමණක් මැති ඇමැතිවරුන්ට පිටරට සැපගන්න ජනතා මුදල් ලක්ෂ දාහක්

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 වර්ෂයේදී පමණක් මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් සඳහා රුපියල් ලක්ෂ 1089ක් වැය වී ඇත. ඒ ඇමැතිවරුන් සහභාගි වූ විදේශ සංචාර 86කට හා මන්ත්‍රීවරුන් සහභාගි වූ සංචාර 16ක් සඳහායි. රාජකාරි සංචාර ලෙස ඇමැතිවරුන් 58ක් හා මන්ත්‍රීවරුන් 16 දෙනෙක් විදෙස් සංචාර සඳහා සහභාගි වී ඇති අතර පෞද්ගලික[…]

Read More »

ජනපති චක්‍ර ලේඛය නිසා හිතවතුන්ට වරදාන පුදන්න බැරිව එජාපය අර්බුදයක

ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චක්‍රලේඛය අනුව සුදුස්සන් තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. ආණ්ඩුව පත්ව මාස එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම නිසා ඒවායෙහි වැඩකටයුතුවලට බාධා එල්ල වී තිබේ. සභාපතිවරුන්, අධ්‍යක්ෂ[…]

Read More »