අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් අපවත් වෙති

මහනුවර හරංකහව, හේනේගම ශ‍්‍රී සංඝානන්ද පිරිවෙනේ විහාරාධිපති උඩරට අමරපුර මහා නිකායේ අනුනායක මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් ගිලන්ව සිට 16 වන දා මහනුවර රෝහලේ දී අපවත් වූහ. 35 වසරක් හේනේගම ශ‍්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ පරිවෙණාධිපති ධුරයත්, 1981 ජනවාරි සිට පස් වසක් සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකාරාම විහාරාධිපති ධුරය දැරූ[…]

Read More »

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද (17) දිනයේ වැඩ භාර ගන්නා ලදී. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ‍්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් එම ආශිර්වාද මධ්‍යයේ නව සභාපති වරයා විසින් සිය රාජකාරි ආරම්භ කර ඇති අතර වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක[…]

Read More »

පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 38යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය සදහා තරඟය මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම හෝබාර්ට් පිටියේ මුලින්ම පන්දුවට පහරදුන්නා. ඒ අනුව ඔවුන් කඩුළු 5ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීම[…]

Read More »

ප්‍රසන්නගේ නඩුව ලබන මස 01 වෙනිදා දක්වා කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ එම නඩු විභාගය පැවැත් වී ඇති අතර එම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල්[…]

Read More »

ආණ්ඩුව මෙහෙයවීමේ යාන්ත‍්‍රණය සුමන්තිරන් – ශෙහාන් සේමසිංහ

19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අගමැති ඇතුලූව තිස් දෙනෙක්ට සිමා වෙලා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසිය. කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නා විට සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඇතුලූ කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අවසරය ඇතිව එම තීන්දු ගැනීම සිදු කළ යුතු[…]

Read More »

ඇ.ඩො. මිලියන 455ක ණයක් ලබාගන්න ජනපති සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරුණා. පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 දක්වා කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකක කාලයකින් කල් දැමීමට ක්‍රිඩා අමාත්‍ය ප්‍රනාන්දු මහතා තීරණය කර ඇත. 2019 පෙබරවාරී මස 7 වන දින නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාවය මත මෙම නිලවරණය 2019 පෙබරවාරී මස 21 වන දා දක්වා සති දෙකකින් කල් දැමීමට අවශ්‍ය බව සඳහන් කරමින්[…]

Read More »

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට ලකුණු 316ක අභියෝගයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම වෙනුවෙන් Kurtis Patterson නොදැවී ලකුණු 157ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව Jake Doran නොදැවී ලකුණු[…]

Read More »

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර නැහැ – මුදල් අමාත්‍යංශය

2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ සියළු වාහන ද මෙම බද්දට යටත් වන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙම බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණක් බවයි[…]

Read More »

ඥානසාර හිමි නිදහස් දිනට පෙර නිදහස් කරන ලෙස හින්දු සම්මේලනය ඉල්ලයි

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එළෙඹෙන පෙබරවාරි 4 නිදහස් දිනට පෙර ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක්, ජනාධිපතිවරයාට බාරදෙන ලෙස ඉල්ලා මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වෙත ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් බාර දෙන ලදි. එම අවස්ථාවට ශ්‍රී[…]

Read More »

බස්නාහිර ආණ්ඩුකාරවරයාට එරෙහිව විශ්වාසභංගයක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුකාරවරයාට එරෙහිව පවතින නීතිමය චෝදනා පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් විසින් ඉදිරි දින කිහිපය තුළ පළාත් සභාවේ සභාපතිවරයාට භාර දීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි

Read More »
1 2 3