ජනපති මෛත්‍රී සහ පිලිපීන ජනපති අතර හමුව පැවැත්වෙයි

පිලිපීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩියුටර්ට්‍ මහතා අතර හමුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace) සිදුව තිබෙනවා. පිලිපීන වේලාවෙන් පස්වරු 4.00ට පමණ ජනපතිවරයා එම මන්දිරයට පැමිණ ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ[…]

Read More »

ඉනිමකදී ලකුණු 300යේ සීමාව පසුකරන්න පුළුවන් නම් ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳ තරඟයක් දෙන්න පුළුවන්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකට සාර්ථකව මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සදහන් කර ඇත්තේ, පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 300ට වඩා ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත යුතු බවත්, එවිට පන්දු යවන්නන්ට සාර්ථකවීමට හැකියාව ලැබෙන[…]

Read More »

නිදහස් පක්ෂයේ සෑම සාමාජිකයෙකුටම තම මතය ඉදිරිපත් කරන්න නිදහස තිබෙනවා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. එක් එක් පුද්ගලයන්ට මත පල කිරිමේ අයිතිය පවතින බවත් පක්ෂයේ සෑම සමාජිකයෙකුටම තම මතය ඉදිරිපත් කිරිමේ නිදහස තිබෙන බවත් ඒ මහතා[…]

Read More »

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබද සෙවීමට විශේෂ කමිටුවක්

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබදව සොයා බැලීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය උපදසේ පරිදි විශේෂ පරීක්ෂණයක් සිදු කිරිමට ත්‍රීපුද්ගල කමිටුවක් පත් කර ඇත. ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 21 වන දිනට පෙර තමන්ට ලබා දෙන ‌ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දී ඇත. මෙම පහරදීම 2018.11.22 වන දින සිදු[…]

Read More »

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ජනවාරි මස 21 වනදා දක්වා නාලක ද සිල්වා සහා ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Read More »

සංචාරක කුරුල්ලන්ට හබරාදුව ආසනයේ කූඩු හදන්න ජනතාව ඉඩදෙන්නේ නෑ – තාරක නානායක්කාර

කවුරු මොනවා කීවත් සංචාරක කුරුල්ලන්ට හබරාදුව ආසනයේ කූඩු හදන්න පාක්ෂික ජනතාව ඉඩදෙන්නේ නෑ. හබරාදුව මැතිවරණ කොට්ඨාසයට පැරෂුට් කාරයන් ඇවිත් ජනතාවගේ ජන්දය මනාපය ලබාගෙන ජනතාව රවටා තිබිම නිසා හබරාදුව ජනතාව සංචාරක කුරුල්ලන්ට කිසිවිටකත් හබරාදුව ආසනයේ තනන්නට අවස්ථාවක් ජනතාව ලබානොදෙන බව හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නීතීඥ තාරක නානායක්කාර මහතා පවසයි. ඒ මහතා[…]

Read More »

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මස ශ්‍රී ලංකාවට

IMF ණය වැඩසටහන් යළි ශ්‍රී ලංකාවට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ[…]

Read More »

නමෝ නාරායන අධිපති කීර්ති බන්දුලතුමා වාලම්පුරියක් යැයි හක් බෙල්ලකු විකුණා අත්අඩංගුවට

සිතූ පැතූ සම්පත් දෙන වාලම්පූරි විකුණන සත් ගුණවත් නමෝ නාරායන අධිපති කීර්ති බන්දුල දිසානායකතුමාව මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. උන්වහන්සේ වාලම්පූරියක් යැයි කියා විකුණා ඇත්තේ ඇමෙරිකාවේ මුහුදු වෙරළේ ඇති මෙලෝ වටිනාකමක් නැති බෙල්ලෙකි.

Read More »

රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව දුරකතන වාර්තා දීර්ඝ විමර්ශනයක් කරන බව CIDය අධිකරණයට කියයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් දීර්ඝ විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ එම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු අධිකරණය[…]

Read More »

බැසිල්ගේ නඩුව මාර්තු 28ට කල්යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබු නඩුව මාර්තු මස 28 වනදාට යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කරයි. දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් පහකට ආසන්න මුදලක් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැය කර පයිප්ප බට මිල දී[…]

Read More »