රටක් ගොඩනැඟීමට පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත්

රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එසේ නොමැතිනම් සමාජය වියවුල් වන බවයි ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙන්නේ. කළුතර පිංහේන ගංඟාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද බෝධි ප්‍රාකාරය හා අටවිසි බුදුපිළිම සහිත බුදු කුටි විවෘත කිරීම ඊයේ (14) පස්වරුවේ[…]

Read More »

ඕස්ට්‍රේලියාව පරදවා ඉන්දියාව කඩුළු 6ක ජයක් ලබයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය කඩුළු 6කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඇඩිලේඩ් හි පැවැති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 298ක් රැස්කර ගත්තා. එහිදී ෂෝන් මාර්ෂ් ලකුණු 131ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන්[…]

Read More »

රු. මිලියන 2500ක් වටිනා ගිලන් රථ 132ක් රෝහල් වලට බෙදාදීමට සූදානම්

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිලන් රථ බෙදාදීම උත්සවය පැවැත්වීමට නියමිතයි. එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500ක් වනවා. මෙවැනි[…]

Read More »

පොලිස්පතිගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණයට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (14) පොලිස්පතිවරයාගෙන් ලබා ගත් කටහඬ සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් ඇති බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ. පොලිස්පතිවරයා ඊයේ (14) උදෑසන 10.00 ට පමණ රජයේ[…]

Read More »

කෝලි ඩිල්ෂාන්ගේ තැනගනී

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි අද (15) සමත් වුණා. ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග මේ වන විට ඇඩිලේඩ් හි පැවැත්වෙන තරගයේදීයි. මෙම තරගයේදී විරාත් කෝලි ලකුණු 104ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඩිල්ෂාන්ගේ ලකුණු[…]

Read More »

පළාත්සභා මැතිවරණය ඉල්ලා පොහොට්ටුව අධිකරණයට යන්න සූදානම්

පළාත්සභා මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධිකරණයට යාමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යහමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණය ප්‍රමාද වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමි වී ඇති බවයි. පළාත් සභා මැතිවරණය මෙපමණ කාලයක් ප්‍රමාද කිරිම හේතුවෙන් මානව අයිතිවාසිකමක් උල්ලංඝනය වී[…]

Read More »

චීන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක ණයක් දෙන්න ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමිමට ජාත්‍යන්තර ආයතන කටයුතු කිරීමත් සමග විදේශීය මුදල්[…]

Read More »

පාතාලය මර්ධනය කරන්න ත්‍රිවිධ හමුදාවේත් සහය

රට තුළ ඇතිව තිබෙන ඝාතන රැල්ල නැවැත්වීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් බැහැදැකීමට අද (15) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා[…]

Read More »

මිලියනයකට අධික මුදල් වංචා කළ විදේශිකයෙකු මාට්ටු

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කළ විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඳල ප්‍රදේශයේදී වන අතර කොළඹ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් විදේශිකයා 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවට වාර්තා වෙයි. සැකකරු විසින් විදේශ රැකියා ලබාදෙන බව[…]

Read More »

සේනා දළඹු වසන්ගතය උඩරට එළවළු වගාවටද පැතිර යෑමේ අවධානමට වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරයි

සේනා දළඹු වසන්ගතය උඩරට එළවළු වගාවටද පැතිර යෑමේ අවධානමක් පැවතීම නිසා එම තත්වය මැඩ පැවැත්වීම සදහා වැලිමඩ කලාපීය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හසංතා උදයංගනී මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට වැලිමඩ හා ඌව පරණගම කෘෂිකර්ම කලාප තුල වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර තිබේ. මෙම වැඩසටහන් වල එක් වැඩසටහනක් ලෙස සති පොලවල් ආශ‍්‍රිතව ඉරිගු[…]

Read More »

නිල සංචාරයක් සදහා ජනපති පිලිපීනයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින හතරක නිල සංචාරයක් සදහා අද (15) දහවල් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව 13 දෙනෙකු යුත් දූත පිරිසක්ද එක්ව සිට ඇති අතර පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටේට් (Rodrigo Duterte) මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සංචාරයට එක් වී ඇත.[…]

Read More »