ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය

අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ථෙරවාද ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්වුණා. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක්[…]

Read More »

මගේ දරුවා කොතැන ගියා

විදේශයට දරු කමට හදා ගැනීමට දුන් දරුවන් නව දෙනකු තම මව්පියන් සොයන්නට ලබන පෙබරවාරියේ ලංකාවට එන බව අපි පසුගිය සතියේ ‘‘අරුණ’’ පුවත්පතේ පළ කළෙමු. බිලිඳු වියේ ගත් ඡායාරූපද, වර්තමානයේ එම දරුවන්ගේ ඡායාරූපද සහිතව අප පළ කළ ලිපියේ අරමුණ වූයේ එම මව්පියන් දරුවන්ට සොයා දීමය. එම ලිපිය පළ කිරීමෙන් පසු එම[…]

Read More »

ටොප් ගියර් එකේ ආපුු වික‍්‍රමසිංහ මහත්තයා අද දවසේ රිවස් ගියර් එක දාලා – පා.ම. රෝහිත

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් අර්බුදයක් හටගෙන තිබෙන්නේ සිරිකොත තුළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, අද දවසේ වික‍්‍රමසිංහ මහත්තයා[…]

Read More »

නියම අශ්වයෙකු ඉදිරි මැතිවරණයේදී ඉදිරිපත් කර ජයග්‍රහණය කරන බව අලුවිහාරේ කියයි

පොහොට්ටුව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරා ගැනිම පිළිබඳව මත දෙකක සිටින්නේ ඔවුන්ට එම ගැටලුව විසදා ගැනිමට නොහැකි තත්වයක් උදා වි ඇති නිසා. එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා නියම අශ්වයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ගන්නවා යැයි මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් කිහිපයක් ජනතා අයිතියට පත්[…]

Read More »

චින ආන්ඩුකාරවරයා දකුණු ආණ්ඩුකාරවරයාව ගාල්ලේදී හමුවෙයි

චීනයේ හයිනන් ( Hainan) ස්වයං පාලිත පලාතේ උප ආණ්ඩුකාර සෙන් ඩැන්යං මහතා ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙරේදා (12) ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී හමුවිය. දකුණු පලාත සහ චීනයේ හයිනන් පලාත අතර 2004 වසරේ දී අත්සන් කළ ‘මිතුරු පළාත්‘ සංකල්පය යටතේ සංචාරක, කෘෂිකර්ම,[…]

Read More »

තරුණ ප්‍රජාවට සේවය කිරීමට පොදු ජන පෙරමුණ සමඟ එකතුවුණු බව දිල්ෂාන් කියයි

තරුණ ප්‍රජාව වෙනුවෙන් තම සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සම්බන්ධ වු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. කඩවත ප්‍රදේශයේ ඊයේ(14) වෙනිදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. දේශපාලනය වෙත පිවිස ‍ඡන්දය ඉල්ලීම ගැන තවමත් තිරණය කර නොමැති බව[…]

Read More »

අම්බති රායිදූගේ පන්දු යැවීම සැකසහිතයි – ICC

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව හා ඉන්දීයව අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් පැමිණිලි කර තිබෙනවා. රායිදුට ඒ අනුව දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත[…]

Read More »

ඉදිරි දින කිහිපය තුල සුළගේ වේගය හා වැසි වැඩි වන ලකුණු

දිවයින හරහා වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය හෙට දින සිට තරමක් දුරට වැඩිවන ලකුණු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර, ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු-මැදපළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින්[…]

Read More »

මොනවා අඩු කළත් කෑමවල මිල නම් අඩු කරන්නේ නැහැ

ඉන්ධන මිල කොතරම් අඩු කළද බත් පැකට්ටු ඇතුළු ආහාරවල මිල ගණන් අඩු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා. “අරුණ” සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආහාර සදහා නිසි මිල ප්‍රතිපත්තියක් ගෙන එන තෙක් ආහාරවල මිල අඩු නොකරන බවයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ලෙස[…]

Read More »

කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට වැසේ

නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට (15) දිනයේ වසා තබන බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව හෙට පෙ.ව. 8 සිට පස්වරු 5 දක්වා වසා තබන බව නිවේදනය කරන අතර අධිබලැති විදුලි රැහැන් එළිමක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා තබන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. පෙ.ව. 8[…]

Read More »

බැරි වැඩ මම භාර ගන්නෙ නෑ! දයාසිරි ජයසේකර

‘‘දේහයකට’’ පණ දෙනව වගේ වැඩක් ඔබට පවරලා තියෙන්නේ. නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති වූ කෙනා ශ්‍රීලනිපය භාර ගැනීම තුළ නේද පක්ෂයට මේ විපත සිදු වුණේ ? ඔය ගැන විවිධ විග්‍රහ තිබෙනවා. ඔබේ තර්කය මම පිළිගන්නේ නැහැ. ජනපති වුණාට තම වැඩපිළිවෙළ ගෙනියන්න එතුමාට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. ඒ බලය ඇති කරගන්න ශ්‍රීලනිප[…]

Read More »
1 2 3