උතුරේ සියලුම පාසල් 14වැනිදා වසා දැමේ

ලබන 14 වැනිදා උතුරු පළාතේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ ලබන 15 වැනිදාට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන්. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය[…]

Read More »

මම තනියම කොහෙවත් ගිහින් නැහැ

INSIDE MY PHONE – සඳනි ප්‍රනාන්දු 1. සඳනි භාවිතා කරන Phone එක මොකක්ද ? • iphone 8 Plus 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? Lock Screen එකේ නම් සාමාන්‍යයෙන් i phone එකේම තියෙන එකම තමයි තියෙන්නේ. Home Screen එකේ නම් මගෙයි Boy Friendගෙයි[…]

Read More »

සිනමාපටය නැරඹීමට ටිකට් ලබා ගැනීමේ ගුටිකෙළිය

වවුනියාව,වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන විශ්වාසගම් නමැති සිනමාපටයේ පළමු ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර ගැටුමක් හටගෙන තිබිණ. සිනමාපටය නැරඹීමට විශාල තරුණයින් පිරිසක් පැමිණ සිටි අතර එහිදි ප්‍රවේශපත් ලබා ගැනීමේ ගැටළුවක් ගැටුමට මුල් වි තිබිණ. ගැටුම හේතුවෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි[…]

Read More »

සංගක්කාර රාජිත සමග හොරගල් ඇහිඳියි

පසුගිය හතර වැනිදා සවස් යාමයේ රාජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරයෙහි බලා සිටියේ විශේෂ අමුත්තෙකු පැමිණෙන තුරුය. ඒ, හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරය. සංගක්කාර සවස හතර වන විට පැමිණියේය. ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද එම කාමරයෙන් ඉවත් කර රාජිත – සංගක්කාර රහස් සාකච්ඡාව පැය දෙකහමාරක් පමණ පැවතුණි. අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ[…]

Read More »

එජාප පෙරමුණත් අඩපණ වෙයි, රාජිට – චම්පිකට ඇතුළෙන්ම කැපිලි

ඉදිරි මැතිවරණවලදී මුහුණ දීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩ නැගීමට මූලිකව කටයුතු කළ රාජිත සේනාරත්නට හා පාඨලී චම්පික රණවක යන අයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවීම නිසා එම පෙරමුණේ වැඩකටයුතු අඩාළවී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයින්ගේ වුවමනාව මත එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්[…]

Read More »

නාඳුනන තුවක්කුකරුවා සමඟ යන ආණ්ඩුව

‘‘එක පොහොයෙන් ගෙදර යවන ක්‍රම ඇතුළත් විශේෂ දේශපාලන පන්ති, මෙහෙයවීම රනිල් සර්, ග්‍රාමසේවක නිලධාරීන්ට නිවෙස්වලට පැමිණ නොමිලේ උගනුවනු ලැබේ.’’ මෙසේ ලියා තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරේ පස්වැනි වරටත් වැඩ භාරගත් දිනයේ මුහුණු පොතේ පිටුවකය. සැබැවින්ම එය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ උදාන වාක්‍යය උපහාසාත්මක ලෙස ප්‍රකාශ කිරීමක් සේ ගත්තාට කුමන වරදද? සැබැවින්ම[…]

Read More »

උ.පෙළ ප්‍රතිඵල අනුව එක්ලක්ෂ තිස්හය දහසකට සරසවි වරම් නොලැබේ

නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ එක්ලක්ෂ තිස් හයදහස් හත්සිය දාහතර දෙනකුට (136714) සරසවියට ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරන ආකාරයට මෙවර විශ්වවිද්‍යාල 15ක් සඳහා සිසුන් තිස් දහස් එකසිය පනස් අටදෙනකු (31158) ඇතුළත් කර ගනී. මෙරට උසස්පෙළ විභාගයට[…]

Read More »

දයාසිරි ගත් කටටම නාගනීද?

මෛත්‍රී නුවර යන්නට පෙර, සිකුරාදා සවස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු කමිටු කාමර අංක එකෙහි පැවති රැස්වීම ආරම්භ වූයේ සවස තුනයි තිහට පමණය. වෙනදා කණ්ඩායම් රැස්වීම පිළිබඳව කෙටි පණිවිඩ මගින් මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ලබන්නේ එස්බී විසිනි. මෙවර එම පණිවිඩය ඒකාබද්ධ විපක්ෂය[…]

Read More »

නිදහසේ පියා ඩී. එස්ද, රනිල්ද?

‘ලංකාව 1947 ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් වුවද, 1972 දී ජනරජයක් බවට පත් වුවද. පරමාධිපත්‍යය සම්පූර්ණයෙන්ම අප වෙත පැවරුණේ නැත. තවමත් අපි ව්‍යවස්ථාමය වශයෙන් පූර්ණ ස්වජාතිකත්වය ලබා නැත.’’ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පළ කර ඇති මෙම අදහස අනුව අගමැති ඩී. එස්. සේනානායක නිදහසේ පියා ලෙස හැඳින්විය නොහැකිය. ඉදිරියේදී ගෙන එන ව්‍යවස්ථාව මගින්[…]

Read More »

කැබිනට් රැස්වීමට පෙර කැබිනට් රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පුහුණු කැබිනට් රැස්වීමක් පවත්වන බව වාර්තා වේ. කැබිනට් රැස්වීම පවත්වන දිනයේම උදෑසන හෝ පෙරදිනයේ අරලියගහ මන්දිරයේදී අදාළ රැස්වීම පවත්වන බව සඳහන් වේ. කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන අතර එහිදී ඊට[…]

Read More »

ජනපති පිලිපීනයේ සංචාරයකට සුදානම්

මේ වසරේ පළමු නිළ සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 15 වන දින පිලිපීනය බලා පිටත් වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගො ඩුටරෙට්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට නිරත වන අතර ජනවාරි 15 වන දා සිට 19 වන දා දක්වා මෙම සංචාරය සිසිදු වේ.[…]

Read More »