නව ව්‍යවස්ථාව ගැන විද්වත් කමිටු වාර්තාවට ජවිපෙ විවාදයක් ඉල්ලයි

”අලූත් ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කරපු ප‍්‍රකාශයෙන් මුළු රටම ඇවිලිලා. ඒක අසත්‍ය ප‍්‍රකාශයක්.” බිමල් රත්නායක කියා සිටියේය. ”අලූත් ව්‍යවස්ථාවක් එන්නේ කොහොමද? ඒක ලොකු ක‍්‍රියාවලියක්. අඩුම තරමේ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. නමුත් විද්වතුන්ගේ වාර්තාවක් එන්න නියමිතයි. ඒක විද්වතුන්ගේ වාර්තාවක් විතරක්. අනෙක් දේශපාලන පක්ෂ ඒකට එකඟ නැද්ද කියලා තීරණය කරලා නැහැ.”[…]

Read More »

කැස්බෑ මස් සමඟ අයෙක් මාට්ටු

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රැම් 185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක්කිරීමෙන් ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්185 ක ප්‍රමාණයක් සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කරයි. සැකකරු සහ[…]

Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන අතර අද පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව[…]

Read More »

කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද දිව්රුම් දෙයි

කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (11) දින දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම් දෙනු ඇති බවත් එහිදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්නන් හටද කැබිනට් නොවන අමාත්‍යධුරයක් හිමිවනු ඇති බවටය.

Read More »

පොල්ලෙන් පහරදී මව ඝාතනය කළ පුතා අත්අඩංගුවට

රත්නපුර, ගවරගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 80 හැවිරිදි කාන්තාවක් වන අතර නිවසේ රැඳී සිටි අවස්ථාවේදී ඊයේ 40 හැවිරිදි පුුත්‍රයා මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අයගම පොලිස් ස්ථානයේ පොලිස්[…]

Read More »