ලංකාව හයිටියක් වෙන්න යන හැටි!

පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් හයිටි රාජ්‍යය පිළිබඳ කළ සඳහනකට පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබී තිබිණ. හයිටිය යනු දුප්පත්කමත් ඒ නිසාම ඇතිවන නූගත්කම, ලෙඩරෝග පිරි රාජ්‍යයකි. මේ පීඩාව නිසාම එරට සිවිල් අරගල ඇති වන අතර ඒවා විසඳීමට යැයි දැන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් පවා රැඳී සිටී.[…]

Read More »

නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ගාල්ල ධීවර පරීක්ෂක නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ඔබ්බෙන් නීති විරෝධී දැල් භාවිත කර මසුන් මරමින්[…]

Read More »

විස්සයි 20 තරඟය නවසිලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 35කින් පරාජයට පත් වේ

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරඟය ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද (11) හැකි විය. ඕක්ලන්ඩ් හිදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 179ක් රැස්කළ අතර එම පිලේ මුල් පෙළ කඩුලු 04ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට මාලිංග සහ[…]

Read More »

දේශීය බීජ නොමිලේ දෙන සෝමලතා ෆාම්

ඈත ගමක උපන්නත් සෝමලතා අනෙක් අයට වඩා වෙනස් විදිහකට සිතූ තරුණියක වූවාය. ඒ වෙනස් සිතුවිලි නිසාම ඇගේ අමුතු අදහස්, ලස්සන කවි කෙටිකතා වී පත්තරවලත් පළවුණේය. හුරුළු මීගහපට්ටිය ගමේ ඉපැදුණු සෝමලතා වනසිංහ පත්තර රස්සාවකට ආදරය කරන්නේ ඒ කාලයේය. ඇය උසස් පෙළ හදාරන්නේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය විද්‍යාලයෙනි. සරසවියට යන්නට බැරි වුණත් ඒ සරසවි[…]

Read More »

ටිල්වින් සිල්වාට කෝටියක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇති බවට තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ට්‍රිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස එම කෘතියේ කතෘ විමල්[…]

Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 180ක ඉලක්කයක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ඕක්ලන්ඞ් හිදී මේ වන විට පැවැත්වෙයි. ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ අවසන් තරගය වන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කල අතර නවසීලන්ත පිලේ මුල් පෙළ කඩුලු 4 ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා[…]

Read More »

තණ්හාකාරයෝ, ඊර්ෂ්‍යාකාරයෝ කුහකයෝ

අප්පච්චි මලෝ යැයි විරුදාවලී ලද විජිත් විජිතමුණි සොයිසා මහජන මන්ත්‍රීවරයාණෝ ගෙවුණ සතියේ මෙබඳු රුවන් වැකියක් කියූහ. ‘‘යූඑන්පීකාරයෝ තණ්හාකාරයෝ, ශ්‍රී ලංකාකාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ, ජේවීපීකාරයෝ කුහකයෝ’’ ඒ අනුව දැන් යමකු මම කැපුවත් කොළ යැයි කීවොත් ඔහු හොඳ වර්ගයේ තණ්හාධිකාරයෙකි. යමකු මම පක්ෂය හැරදා නොගිය හොඳ ශ්‍රී ලංකාකාරයා යැයි කීවොත් හෙතෙම ඊර්ෂ්‍යාකාරයෙක් වන්නේය. මම[…]

Read More »

මතින් තොර රටක් සදහා සමස්ථ ධිවර ජනතාවගේ සහය – ඇමති දිලිප් පෙරමුණ ගනී

මුහුදු මාර්ග ඔස්සේ රට තුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැලැක්වීම මගින් අතිගරු ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වීම සදහා සමස්ථ ධිවර ප්‍රජාවම දායක කරගැනීමේ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා තීරණය කර ඇත . මේ යටතේ රට වටා ඇති සියළු තොටුපල[…]

Read More »

ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගගට මුදා හැරිමෙන් සිදුවන විශාල පරිසර හානිය

යෝගට් සහ චිස් නිෂ්පාදනයේදි ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගගට මුදා හැරිමෙන් විශාල පරිසර හානියක්. ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක්. කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයේ ඉවතලන කිරි සහිත අපද්‍රව්‍යය මහවැලි ගගට මුදා හැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතින[…]

Read More »

කැබිනට් නොවන අමාත්‍යවරුන් 03දෙනෙකු දිව්රුම් දෙති

නව අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත. ඒ අනුව රවීන්ද්‍ර සමරවීර මහතා දිවුරුම් දුන්නේ, කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස වී. රාධක්‍රිෂ්ණන් මහතාත් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අබ්දුල්ලා මහරුෆ් මහතා[…]

Read More »

මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටී අයෙක් මරුට

මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 27ක් වූ රේෂ්නි දිල්ෂාන් නමැති වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරිය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »