නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ

වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු නව නිවාස 105 ක් වතු කම්කරුවන් අයිතියට පත් කිරිම කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම්
Read More »

මාධ්‍ය ආයතන ඉදිරිපිට සාධාරණ මාධ්‍යක් ඉල්ලා විරෝධතා

සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10) දින මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read More »

හෙට සිට බොහෝ ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක්

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් රුපියල් 5000 සහ 1000 නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

11 වසරේ සිසුවියක් අපයෝජනය කල අයෙක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහලොවක පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කල සැකකරුවකු අත්අඩංගුවට.
Read More »

ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට

කුඩා ප්‍රමාණයේ ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකුව සැකපිට හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත.
Read More »

කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු මියයයි

කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
Read More »