2018 අවසන් වන විට මරණීය දණ්ඩනය නියම වූ රැදවියන් 1299ක් මෙරට බන්ධනාගාරවල

2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ස්ථිර වශයෙන්ම මරණිය දණ්ඩනය නියමු රැදවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැදවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සදහන් කළේ ඒ අතර පිරිමි පුද්ගලයින් 1215 දෙනෙකු හා කාන්තාවන් 84 දෙනෙකු[…]

Read More »

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මුලතිව් සංචාරයක

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවිණ. උතුරු පළාතට බලපෑ ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවගේ කටයුතු සොයා බැලීමට හා යුද්ධයෙන් අවතැන් වූවන්ගේ තත්වය නිරීක්ෂණය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය එක්ව සිටි අතර, ජල ගැලීම්වලට ලක්වූවන්ට සහන සැළසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සකච්ජාවක්ද[…]

Read More »

53වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.

Read More »

බස්වල යද්දි එද්දි මාව දකින අය මට කතා කරන්නෙ ඇරුණි කියලා

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතයට කවුරුත් ආදරය කරන්න පටන් අරන් තියෙන රුවැත්තිය කවුරුන්ද හදිසියේම ඇවිත් හැමෝගෙම අවධානය ආදරය දිනාගනිද්දී ඈ ගැන හැමෝම විමසන්න පටන් ගත්තා. ඒ නිසාම අපිත් මේ හුරුබුහුටි යුවතිය හමුවෙලා ඔබ කව්රුන්දැයි ඇගෙන් විමසුවා. ඔබ දැනටමත් දන්නා විදිහට ඇය දෙවෙනි ඉනිමේ අරුණි වූවාට, සැබෑවට ඈ ඉෂානි විජේතුංගයි.[…]

Read More »

පවතින වියළි කාලගුණය ඉදිරියේදී වෙනස් විය හැකි බව කාලගුණය කියයි

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි[…]

Read More »

කුකුල් කොටුවට ආ අමුත්තා

මන්නාරම,තරවන්කෝට්ටෙයි ගම්මානයේ නිවසක් වෙත කුකුළන් ආහාරයට ගැනීමට පැමිණි කිඹුලෙකු ප්‍රදේශවාසීන් අද(09) අල්ලා ඇති බව මන්නාරම වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි. මන්නාරම වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ බල්ලන් බුරන ශබ්දයක් අනුව ගෙහිමියෙකු සිය ගෙවත්ත පරීක්ෂා කිරීමේදී කිඹුලා දැක ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් අල්ලා ඇති බවයි. අල්ලා කිඹුලා හැළ කිඹුල් විශේෂයට අයත්වන අතර අඩි 08 ක[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සහ චෝදනා දැනුම් දෙන්න සති දෙකක සහන කාලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. ක්‍රීඩා අමාත්‍යංහයේදී අද (09) පැවැති[…]

Read More »

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම්දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා. අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.[…]

Read More »

ජනපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී – දැව සංස්ථාවේ හිටපු සභාපතිට විදෙස් ගමන් තහනම්

රුපියල් මිලියන 20 ක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය[…]

Read More »

අපරාධ රැසකට සම්බන්ධ “පප්පා” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මොහු බමුණු ආරච්චිගේ නොහොත් මොහොමඩ් සල්මාන් රිල්වාන් නොහොත් පප්පා යනුවෙන් හදුන්වන අපරාධකරුවෙකු බවයි. පසුගිය 03 වැනිදින පස්වරුවේ මාලිගාවත්ත ඛෙත්තාරාම මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 340ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්[…]

Read More »

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් යළි විවෘත වරෙන්තු

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Read More »