දකුණු පළාත් සභාව උණුසුම් වෙයි

දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ කීවේ තමාගේ මුල්‍ය ප්‍රතිපාදන යොදවා සකස් කරන්නට යෙදුණු පෙර පාසලකට මුදල් දෙන්නට නොහැකි වී තියනවා.
Read More »

මුල්ලේරියායාවේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදියක් සොයාගැනේ

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ තොටුපලක් අසල දමා ගොස් තිබියදී සොයාගැනේ.
Read More »

ශ්‍රී ලංකාව පරදවා එක්දින තරඟාවලිය නවසීලන්තය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තෙවන සහ අවසන් එක්දින තරඟය ලකුණු 115කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.
Read More »

ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වවසරක පදවි ප්‍රාප්තියට සමගාමීව ලග්ගල හරිත නගරය ජනපති අතින් මීට සුළු වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.
Read More »

සරායෙවෝ රෝමියෝ ජුලියට් උණ්ඩයෙන් වෙන්වුණ හැටි

මල්සරා හී සර විදින්නේ හරිම හිතුවක්කාර විදිහටය. ජාතිය, ආගම, කුලය, දේශය, දීපය, කාලය ඔහුට අදාළම නැත. මල්සරා “ඉස්මික්”ටත් “බොස්කෝ” ටත් හී සර විද්දේද ඒ කිසිවක්ම නොසලකාය.
Read More »

දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලයි

මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් අත්අඩංගුවට.
Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 364ක අභියෝගයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට ලකුණු 364ක අභියෝගයක් ලබාදී තිබෙනවා.
Read More »

මහින්දගෙන් දයාසිරි අහගනි

පසුගියදා කුරුණෑගල දඹුලු පාරේ සමූපකාර ගොඩනැගිල්ලේ නිදහස් පක්ෂ සම්බන්ධීකාර වරුන්ගේ රැස්වීමක් නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
Read More »