ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට පොදු ජන පෙරමුණ හා නිදහස් පක්ෂය සුදානම් – සි.බි රත්නායක

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව හිටපු අමාත්‍යය සි.බි රත්නායක මහතා මාධ්‍යය හමුවකදි කියයි.
Read More »

ඔක්. 28 තෙල් සංස්ථා පරිශ්‍රයේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා යටතේ කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට

ජනාධිපති මෛත්‍රිපාල ඉරිසෙන මහතාගේ මානසික තත්ත්වය ගැන ගැන වාර්තාවක් ඉල්ලු පත්සම අභියාචනාධිකරණය විසින් ඉවත දමයි.
Read More »

පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කළ බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read More »

ලංකාවේ පළමු විවාහ-උප්පැන්න-මරණ රෙජිස්ට්‍රාර්වරිය

පළමු උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර්වරිය ලෙස ඇය ඇගේ ජීවිතය ගැන කියන කතාව මෙරට එක් යුගයක් ගැන කෙරෙන සජීවී විග්‍රහයක් වැනිය.
Read More »

දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක් – නායක ඩුප්ලේසිස්ට 3වැනි ටෙස්ට් තරගය බැහැ

පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »

යහපාලන ආණ්ඩුවේ ඇමැතිකමක් ගැනීම මගේ වැරදි තීන්දුවක් – අනුර ප්‍රියදර්ශන යාපා

අර්බුදයේ මුල පටන් ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමත් මහින්ද රාජපක්ෂ සන්ධානයේ අපේක්ෂකයා වීමත් සමග.
Read More »