ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද (07දා) වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.11ක් බවට පත්ව තිබු අතර . පසුගිය දෙසැම්බර් 25 වැනිදා වන විට මෙම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.77ක් දක්වා[…]

Read More »

කේරල ගංජා කිලෝ 112ක් සොයාගැනේ

යාපනය – පේදුරුතුඩුව වෙරළේ තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවට සඳහන් වෙයි. කේරළ ගංජා මෙරටට රැගෙන ආ සැකකරුවන් පලාගොස් ඇති අතර පේදුරුතුඩුව පොලීසියට වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »

කෝලි ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකරු කරයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. දෙරට අතර පැවැති ටෙස්ට් තරග 4න් 2ට 1ක් ලෙසයි ඉන්දියාව තරගාවලිය ජයගනු ලැබුවේ. මෙම තරගාවලිය ජයත් සමග විරාත් කෝලිගේ නාමය සහ ඉන්දීය කණ්ඩායමේ නාමය ද ක්‍රිකට් ඉතිහාස පොත් නැවත වරක් අලුත් කර තිබෙනවා. ආසියානු ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී[…]

Read More »

ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති අත්අඩංගුවට

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා මිරිහාන පොලීසිය විසින් අද(07) දින අත්අඩංගුවට ගෙන ඇත. ලක්ෂ 4ක මුල්‍ය වංචාවක් සිදු කිරිම හා ව්‍යාජ වාලම්පුරි විකිණිම යන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

Read More »

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශය සදහා ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් කාරණාවක්. ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. පාසල් විෂය නිර්දේශය සදහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ[…]

Read More »

ආණ්ඩුකාරවරුන් 03දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 03ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 03 දෙනෙකු දිව්රුම් දී තිබේ. ඒ අනුව ඌව පළාත – කිර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක හා උතුරු පළාත – සුරේන් රාගවන් යන මහත්වරුන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීම් ලබා ගෙන ඇත. පසුගියදා පළාත් 05ක්[…]

Read More »

හිස්බුල්ලාගේ පාර්ලිමේන්තු අසුන ශාන්ත බණ්ඩාරට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්විධානයේ සභාපතිවරයා වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ලෙස පත්කිරීමත් සමග මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට නියමිතව ඇත. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකඑක වූ ශාන්ත බණ්ඩාර[…]

Read More »

ඔවුහු මව්බිමේ කිරිසුවඳ සොයා පැමිණෙති | මේ දූ පුතුන්ට අම්මා සොයා දෙන්න !

දරුවෙකු මුලින්ම ලෝකය දකින්නේ ජීවය දුන් අම්මාගේ දෑසෙනි. සෙනෙහස, උණුසුම ලබන්නේ ඒ අම්මාගේ පපුවෙනි, ඇකයෙනි. සමස්තයක් දරුවන් ඒ වාසනාව ලබන්නෝ වුවත් අපේ රටේ සමහර දරුවන්ට කුඩා කලදීම ඒ වාසනාව අහිමිව ඇත්තේය. ඔවුන් අම්මාගෙන් පමණක් නොව උපන් රටෙන්ද වෙන්ව මහ මුහුදෙනුත් එහා ගොසිනි. ඒ නිසා ඒ දරුවන් ලෝකය දුටුවේ ඈත දේශෙක[…]

Read More »

වැල්ලවාය වවුල්ගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට හමුදාව කැදවයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය වවුල්ගල කදු රක්ෂිතයේ අද (7) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න පැය කිහිපයක් යන විට රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර ගින්න නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර විස්සකට වඩා විනාශ වී තිබේ.ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම නිසා මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ දැනුම් දීමකට[…]

Read More »

සේනා මැඬලනු නොහැකිද? වී, උක්, තේ වගාවවටත් හානිය පැතිරේ

සේනා මැඬලනු නොහැකිද? වී, උක්, තේ වගාවවටත් හානිය පැතිරේ ආගන්තුක සේනා දළඹුවා ගැන මේ වන විට නොදන්නා කෙනකු නොමැති තරම්ය. අනුරාධපුරය, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශවල රජකරගෙන සිටි ‘සේනා’ දැන් රටේ තවත් ප්‍රදේශ ගණනාවක අණසක පතුරවමින් සිටී. මේ වන විට හම්බන්තොට, යාපනය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලද මෙම ආක්‍රමණික[…]

Read More »

කරුණු කිහිපයක් මුල් කරගනිමින් සරසවි සිසුන් වෝඩ් පෙදෙසේ සත්‍යග්‍රහයක

සරසවි සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. විශ්වවිද්‍යාල කිහිපයකට සිසුන් බඳවාගැනීම කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද උදෑසන මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙන්නේ. මේ හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය ඇතුළු එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් හටගෙන[…]

Read More »
1 2 3