හෙරොයින් ජාවාරම්කරු සුනිල් ශාන්තට බන්ධනාගාරයෙන් පලායාමට සහායදුන් සැකකරු රිමාන්ඩ්

කොළඹ – රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු අලූත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 08 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග[…]

Read More »

ම්..ම්… තාම එහෙම කෙනෙක් හිතලා නැහැ

ශනුට කොහොමද හෑන්ඩ් බෑග් එකක් වැදගත් වෙන්නෙ ? අනිත් ගෑනු ළමයින්ට වගේම මටත් හැන්ඩ් බෑග් එක වැදගත් වෙනවා. මගේ ඔක්කොම දේවල් දාගෙන යන්නෙ බෑග් එකේ තමයි. එ්ක නැතුව ඉතින් බැහැ. මොනවද ඔයාගෙ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන දේවල්? පර්ස් එක, සන්ග්ලාස් දෙක, චුයින්ගම් බෝතලයක් එ්ක අනිවාර්යයි. පොඩි පර්ෆියුම් එකක්, පොඩි පොඩි[…]

Read More »

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකාවට විරෝධතා

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත් බවටයි අප වාර්තාකරුවන් පැවසුවේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානය අසලට[…]

Read More »

ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය අපි එකට මුහුණ දීලා බලමු මොකද වෙන්නේ කියලා

ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම නොදන්නා පුද්ගලයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත ප්‍රතිපාදන තුලින් ස්වයං රැකියාවන් හී නිරතවීමට අපේක්ෂිත තරුණියන් සදහා පවත්වන ලද රූපලාවන්‍ය පාඨමාලාවේ කුසලතා එළිදැක්වීමේ උත්සවයට ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා[…]

Read More »

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යළි අරඹයි

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙතෙක් එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් ගම්පෙරළිය යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 200 වෙනුවට 2019 වසරේ සිට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර[…]

Read More »

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට

විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (05) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසනවා. බගවන්තලාව කොටියාගල වතු යායේ මැද කොටසේ තෘණ බිමක විශල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් පිරිසක් මැණික් ගරමින්[…]

Read More »

නුවරඑලියට තදින් මල්තුහින පතිති වෙයි – උෂ්ණත්වය සෙල්සියස් අංශක 6යි

නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම තද ලෙසම මල්තුහින පතිත වි තිබුණා. නුවරඑලිය නගර සභා ක්‍රිඩා පිටිය තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රිඩාංගනය ඇතුළු ස්ථාන කිහිපයකටයි මෙසේ මල්තුහින පතිත වි තිබුණේ. අද අලුයම නුවරඑලිය ප්‍රදේශයේ සෙල්සියස් අංශක 6 ක අවම උෂ්ණත්වයක් තිබු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. නුවරඑලියේ මේ දිනවල පවතින දැඩි[…]

Read More »

පොලිස් ස්ථානාධිපතිවරුන් 72කගේ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කරයි

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු එම ස්ථාන මාරුවීම් අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන්[…]

Read More »

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යය එස්.අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ එස්.අරුල්සාමි මහතා අද (06) අලුයම අභාවප්‍රාප්ත වු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය සදහන් කළේ. එස්.අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත වන විට 59 වියේ පසු වු බවත්, ඔහු දරුවන් දෙදෙනෙකුගේ[…]

Read More »

ගෑස් මිල ඉහළ දමන්න සමාගම් ඉල්ලයි | මිල ඉහළ දැමීමට නොහැකියි – පාරිභෝගික කටයුතු අධිකාරිය

ගෑස් මිල ඉහළ දමන ලෙසට සමාගම් විසින් ඉල්ලීම් කළද, කිසිදු අයුරකින් ගෑස් මිල ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය සදහන් කළේ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දමන ලෙසට පසුගිය දිනවල ඉල්ලීම් කළ බවයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවට යොමු කර ඇති බවට ද[…]

Read More »

පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කින් 40290ක් අත්අඩංගුවට

පසුගිය 2018 වසරේදී පොලිස්පතිගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් සිදුකළ බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බවයි. මෙහිදි වරෙන්තුකරුවන් 12984ක්, බීමත් රියදුරන් 7094, විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 9087ක්, බලපත්‍ර නොමැති[…]

Read More »