ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ අයෙක් මාට්ටු

එගොඩඋයන, ජයගත්පුර ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය අසලදී කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ පුද්ගලයෙකු එගොඩඋයන පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ජල ගැලීම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ

විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබීය.
Read More »

නව නාවික හමුදාපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read More »