පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මාස 6කට දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45කට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Read More »

පළාත් 05ක ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 05ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු දිව්රුම් දී තිබේ.
Read More »

ආණ්ඩුව කළ දවස් 50 තුළ ජනතාවට සහන රැසක් දුන් බව මහින්ද කියයි

නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට නෙලූම්මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.
Read More »

මාතර – බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා

අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ.
Read More »

ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දීමක්

ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කරන්න.
Read More »

පොලිසියට විහිළු කළ තරුණයින් දෙදෙනාට වැඩ වැරදුණු හැටි

පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට.
Read More »

ඩොලර් මිලියන 250 වැය කරමින් ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

ගොවි ජනතාව අතර ඇති වැරදි මත තුරන් කර,අවබෝධයක් ඇති කිරීමෙන් අනතුරුව ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට බලාපොරොත්තුවෙයි.
Read More »

පුද්ගලයෙකු තල්ලු කිරීමෙන් හිස බැම්මක වැදුණු පුද්ගලයා මරුට

කෑගල්ල එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලු කිරීම නිසා ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වෙයි.
Read More »
1 2 3