කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000ට පාසල් උපකරණ බෙදා දෙයි

පසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙය.
Read More »

ස්වාධින රූපවාහිනියේන් ඉවත් කල 13දෙනා වෙනුවෙන් එහි සේවකයින් හා කලාකරුවන් උද්ඝෝෂණයක

ස්වාධින රූපවාහිනි සේවයේ නිරතව සිටි සේවකයින් 13 දෙනෙකු පසුගියදා එයට අලුතින් පත් වූ සභාපතිවරයා විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් උද්ගෝෂණයක් පැවැත්විය.
Read More »

බන්දුලගේ කතාවට විභාග කොමසාරිස් පැහැදිලි උත්තරයක් දෙයි

2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයත් සමග දැඩි ලෙස කතාබහක් ඇති වුණා
Read More »

රු.3000 අල්ලසට පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 08ක සිරදඬුවම්

රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 3000 ක අල්ලසක් ගත් පොලිස්කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවමක්.
Read More »

ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ කලහකාරී ලෙස හැසිරුනු අනෙක් පාර්ශව කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝග

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වූ පොලිස් නිලධාරියා තවදුරටත්
Read More »

හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වීමට සුදානමක්

තම ඉල්ලීම් ලැබෙන තුරු හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වන බව ලංකා වතු සේවා සංගමයේ සතර කෝරලයේ ශාඛා ලේකම් ගීතාණි මෙනවිය ප්‍රකාශ කළාය.
Read More »

බිළිඳෙකු පන පිටින් ගෙවත්තේ වල දැමු මව අත්අඩංගුවට

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැක පිට හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

යාපනය, ගුරුනගර් ප‍්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ දමාගොස් තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්රැම් 495 ඊයේ(02) සොයාගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි
Read More »

කුසල්ගේ සිව්වැනි එක්දින ශතකය වාර්තා කරයි

නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ශතකයක් වාර්තා කිරීමට කුසල් පෙරේරා මීට ටික වේලාවකට පෙර සමත් වුණා.
Read More »

අලුත් වෑන් රථය ජිවිතයක් බිලිගනියි

කොළඹ සිට යාපනය බලා ධාවනය වු අලුතින් මිළදි ගත් වෑන් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී ටිපර් රථයක අද(03) අලුයම ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.
Read More »
1 2 3