2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් ගණන 95797යි

2018 වසරේදී පොලිසිය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 736, ගංජා කිලෝග්‍රෑම් 4585, කොකේන් කිලෝග්‍රෑම් 19, අයිස් කිලෝග්‍රෑම් 6 වශයෙන් අත්අඩංගුවට
Read More »

පැය 24ක් තුල බීමත් රියදුරන් 470ක් අත්අඩංගුවට

ඊයේ (31) දින උදැසන 06 සිට අද උදෑසන 06 දක්වා පැය 24ක කාලයක් තුල පැවතී පොලිස් විශේෂ මෙහෙයුමෙන් බිමත් රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Read More »

ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

සතුන් දඩයම් කිරීම සදහා අටවන මෙරට නිපදවන ලද ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප නියම කර තිබෙනවා.
Read More »

මොණර දඩයමේ ගිය දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම,වෙඩිතලතිව්,සවාරිකුලම ප්‍රදේශයේදී මොණර දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ශ්‍රී ලංකාව 2020 T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිකර ගනී

2020 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අහිමිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
Read More »

ත්‍රී රෝද රථයක් පෙරලි ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මරුට

ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
Read More »

රංගේබණ්ඩාර පොලිස් ඇඳුමට බැස්ස හේතුව (Photos)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් තම ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණි.

Read More »

මරණ දඩුවම හිමි බන්ධනාගාර රැදවියන් පිරිත් සජ්ඣායනා කරයි

අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්‍රී අගුනුකොලපැලැස්ස බන්ධනාග
Read More »

ගිනිඅවි තුනක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »