brand logo

2019 වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

01 January 2019

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේදීයි. පසුගිය 20 වැනිද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් දිනයේදීම ඇමති මණ්ඩල රැස්වීම පැවැත් වුණා.
 

More News..