brand logo

2019 වසරේ කාලගුණික අවධානම් ඇති දෙවන රට ශ්‍රී ලංකාව

06 December 2018

2019 වසරේ කාලගුණික අවධානම් ඇති රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. ඒ ජර්මන් වොච් ආයතනය විසින් නිකුත් කළ දර්ශකයට අනුවයි. ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති රට ලෙසට පොට්‍රෝ රිකෝ නම් කර තිබෙනවා. 1998 වසරේ සිට පසුගිය 2017 වසර දක්වා සිදුවූ කාලගුණ වෙනස්වීම් හේතුවෙන් සටහන් වූ අහිමිවීමේ දත්ත අනුව මෙලෙස ජර්මන් වොච් ආයතනය විසින් කාලගුණික අවධානම් ඇති රටවල් ශ්‍රේණිගත කර ඇති බවයි එම ආයතන නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
 

More News..