brand logo

2019 වසරේ අපරාධ නඩු 16647ක කටයුතු අවසන්

31 December 2019

2019 වසර තුළ නීතිපතිවරයා විසින් අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරයි. මේ අතර දිවයිනේ මහාධිකරණවලට අධිචෝදනා පත්‍ර 9851ක් 2019 වසර තුළ යොමු කර තිබේ. ඉන් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු පැවරීම සදහා පොලිස් ස්ථානවලට නඩු 3568ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරයි.
 

More News..