brand logo

2019 උසස්පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිටවෙයි

08 August 2020

2019 වසරේ උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව 61248ක් වේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකියි. 011-2784208 011-2784537 011-3188350 011-3140314 1911
 

More News..