සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් වීඩියෝ කළ කොන්දොස්තරට වැඩ වැරදි

තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව වීඩියෝ කළේ යැයි මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද බස් කොන්දොස්තරවරයා 2019 ජනවාරි මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කර ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත[…]

Read More »

සිරමැදිරිය තුලදී සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියයයි

කටුගස්තොට පොලිසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වෙයි. මෙලෙස ගෙලවැලලාගෙන මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන සැකකරුවෙකු බවටයි වාර්තාවන්නේ. මෙම තරුණයා ඊයේ(30) ගංජා සන්තකයේ තබා සිටි වරදට කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඔහුව පොලිස් බාරයේ තබා ඇති අතර තමා ඇඳ සිටි ටී ෂර්ට් එක ආධාරයෙන්[…]

Read More »

මිලියන දෙකකට අධික වටිනාකමින් යුත් හෂිස් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 280 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත. ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකාර විදේශික ජාතිකයා වයස අවුරුදු 30ක් වන ඉන්දීය ජාතිකයෙකි. මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගය[…]

Read More »