මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ කටයුතු තවදුරටත් ශක්තිමත් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත. ජනපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක්[…]

Read More »

රූපලාවන්‍යාගාරයකින් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කළ සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු ගාල්ල මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ඇත. ගාල්ල නගරයේ රුපලාවන්‍යාගාරයක සැකකාරියන් දෙදෙනා ඇතුළු සේවිකාවන් තිදෙනෙකු සේවය කරනු ලබන අතර ඇණවුම් බාර ගැනීම ගනුදෙනුකරුවන්ගෙන් එදිනෙදා මුදල් බාර ගෙන ඒවා බැංකු ගත කිරිම ආදී කටයුතු ඔවුනට[…]

Read More »

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 48ක් ජලය කපයි

තංගල්ල, පලපොත ප්‍රධාන සම්ප්‍රේෂණ නල අලූත්වැඩියාවක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට 30 වනදා උදෑසන 8 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව තංගල්ල පලපොත, කදුරුපොකුණ, සීනිමෝදර, උනාකූරුව, ගොයම්බොක්ක, කොස්වත්ත සහ පල්ලිකුඩාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති[…]

Read More »

2018 වසරේ වැඩිම ටෙස්ට් කඩුළු දවාගත් ක්‍රීඩකයා දිල්රුවන් පෙරේරා

2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට දිල්රුවන් පෙරේරා සමත්ව තිබෙනවා. ටෙස්ට් තරග 11කට සහභාගි වී ඉනිමක 21කදී කඩුළු 50ක් දිල්රුවන් විසින් දවාගෙන තිබෙනවා. මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක කිග්සෝ රාබඩා සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නේතන් ලියොන් කඩුළු 49ක් දවාගෙන දෙවැනි[…]

Read More »

දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් සියදිවි නසාගනී

අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වු මන්දගාමී දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් ජීවිතක්ෂයට පත්ව ඇත. මිහින්තලේ හන්දිය හා හතරැස්වෙල දුම්රිය ස්ථාන අතරදී අද අලුයම මෙම සිදුවීම වී ඇත. මෙම සිද්ධියෙන් මියගිය සිසුවා17 හැවිරිදි අනුරාධපුර, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දැරිය මාතර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි වියේ සිසුවියකි. මියගිය දෙදෙනාගේ[…]

Read More »

උසස් පෙළ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදවන ලකුණු

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි ඔහු පැවසුවේ. සෑම වසරකම නිශ්චිත දිනයකදී උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ උපදෙස්[…]

Read More »

මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත්‍රය දෙසැ 31 දක්වා පමණයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය මෙම මස 31වනදා සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් වරයා සඳහන් කරයි. 2019.01.01 දින සිට සියලූම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරනු ලබන බව පාලක ජනරාල්වරයා සඳහන් කරයි.

Read More »

ලොරියකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් බිම ඇද වැටුණු යතුරුපැදි කරු ලොරි රථයට යට වී අනතුරක් සිදු වී ඇත ලොරි රථයට යට වූ පුද්ගලයා බදුල්ල මහරෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මරණකරු වයස වුරුදු 59ක් වූ කැටවත්ත, මීගහකිවුල[…]

Read More »

හෙට සිට වැසි තත්වය තරමක් අඩු වෙයි

දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති අතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි[…]

Read More »

වසර 34කට පසුව ශ්‍රී ලංකා නවසීලන්තයට එරෙහිව අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි

නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 104ක‌ට දැවී යාමත් සමග ටෙස්ට් ක්‍රිකට් ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යා වාර්තා කිරීමේ ලැයිස්තුව අද නැවත වරක් අලුත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ ඉනිමකදී වාර්තා කළ තෙවන අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. මීට පෙර 1983 වසරේදී[…]

Read More »

මහනුවර උමං මාර්ගයේ තිබී මළ සිරුරක් හමුවෙයි

මහනුවර නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි උමං මාර්ගයේ තිබී මළ සිරුරක් හමුවී ඇත. ඊයේ රාත්‍රීයේදී මෙම පුද්ගලයා මෙම ස්ථානයේදී මිය යන්නට ඇති බව පොලීසිය සඳහන් කරන අතර මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන කටුගස්තොට පදිංචිකරුවෙකි. ඔහු බැංකුවක සේවය කළ අයෙක් බවට අනාවරණය වී ඇත. මේ පිළිබඳව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු[…]

Read More »
1 2 3