රු. ලක්ෂ 720ක මුදලක් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දහවල් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ වයස අවුරුදු 42ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචි පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සම්මුගනාදන් කුහවර්දන්ව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අගුරු වූ චෙක් පත් ලබාදී රුපියල් ලක්ෂ 720ක මුදලක් වංචා කිරීම හේතුවෙන් එම පළාත් සභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට[…]

Read More »

කිලිනොච්චියේ ආපදාවට පත් ජනතාවට ජනපති නියෝගයෙන් අවශ්‍ය පහසුකම් තවදුරටත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තමා ඇතුළු සියලූ ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම් ව සිටින බවත් දැනටමත් 2000 ක් පමණ වන ජනතාවට සුබසාධන කඳවුරුවල පහසුකම් සපයා ඇති බවත් කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමෛනායහම් මහතා ප‍්‍රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගංවතුර තත්ත්වය ක‍්‍රමයෙන් අඩු වී ඇතත් අද (26) උදෑසන[…]

Read More »

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතියි

අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළද මේ වන විට වර්ජනය තාවකාලිකව නවතා දැමීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම ශ්‍රේණි හා වැටපු ගැටලු සඳහා මාසයක් තුළ[…]

Read More »

කුඩාවැල්ල වරායේ සිදුවූ වෙඩි තැබීම ගැන විමර්ශන කරන්න කණ්ඩායම් 11ක්

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් 11ක් තවදුරටත් විවිධ පැතිවලින් විමර්ශන සිදු කරගෙන යන බවට පොලසිය සඳහන් කරයි. එම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතශරීරය සම්බන්ධයෙන් පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් හන්බන්තොට රෝහලේදී පවත්වා ඇති අතර මේ වනවිට පුද්ගලයින් 40කගෙන් පමණ ප්‍රකාශ සටහන්[…]

Read More »

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට අද තදවැසි

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. උතුරු-මැද පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.[…]

Read More »

බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයාගැනේ

ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ට හැකි විය. ඊයේ (25) දහවල් තවත් පිරිසක් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් විය . ඔවුන් දෙදෙනා සමඟ දියට වැටුණු එක් තරුණයෙක් අසීරුවෙන් බේරී හිසේ[…]

Read More »

අසිරිමත් නත්තල්දා ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

මෙවර නත්තල් දිනයේදී ගිනිකෙළි හේතුවෙන් අනතුරුවලට ලක්ව කිසිදු රෝගියෙක් ජාතික රෝහලට ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරනවා. රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය සඳහන් කළේ ඊයේ දිනට යෙදී තිබූ නත්තල් දිනයදා ගිනිකෙළි අනතුරුවලට ලක්ව රෝහලට රෝගියෙකු නොපැමිණි පළමු අවස්ථාවද මෙය බවයි. කෙසේ වෙතත් ඊයේ[…]

Read More »

බ්‍රිතාන්‍යය ජාතික තරුණියකට අතවර කිරීමට තැත්කල තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍යය ජාතික තරුණියකට හිරිඔතප් බිදිමට තැත්කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය. නත්තල් සමය ගත කිරිම සමග 28 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික මෙම තරුණිය ඇයගේ පෙම්වතා සමග හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇති අතර, එම සංචාරක නිකේතනයේ නවාතැන්[…]

Read More »

14 වන සුනාමි සැමරුම පැරෑළිය සුනාමි ස්මාරකය අභියසදී සැමරේ

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් හේතුවෙනුයි හටගත් සුනාමි රළ පහර ශ්‍රී ලංකාවටද විශාල ලෙස බලපෑවා. එහිදී මියගිය ජනතාව සිහිපත් කිරීම සදහා අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02 ක නිහඩතාවක් ආරක්ෂා කිරීමට එක්වන්නැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සුනාමි ව්‍යසනයෙන් මියගිය ලාංකිකයන් සංඛ්‍යාව[…]

Read More »

සිංහල ජාතිය ඉලක්ක කළ කොටින්ගේ පළමු ප්‍රහාරය

එවකට වව්නියාව පොලිස් අධිකාරිවරයාව සිටි ආතර් හේරත් මහතා එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද්දේ ඔහු අසුන් ගත් නිල ආසනයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බව හෙළි වුණි. ආරක්ෂක නිලධාරියකු මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී වෙඩි හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් වුවද, පොලිස් ප්‍රධානියකුගේ අසුනේ බෝම්බයක් ඇටවීම යනු සංකීර්ණ[…]

Read More »

අලුත් අවුරුද්දෙදි මගේ ගීත දෙකක් එනවා

1. ඉතින් ශනූ නත්තලට සූදානම් වෙනවද, මේ දවස්වල? ඔව්. වෙනදා වගේම මේ පාරත් නත්තලට සූදානම් වෙනවා. ඉතින් හරිම සතුටුයි. නත්තලටනේ නෑයෝ ඔක්කොම එකතු වෙන්නේ. 2. මොනවද ඉතින් විශේෂයෙන් මේ නත්තලට කරන්න හිතන් ඉන්නේ? 24 වැනිදා රෑ 12.00 ට අපි පස් දෙනාම පූජාවට යනවා. විශේෂයෙන්ම මුකුත් කරනවා කියලා තවම අපි ප්ලෑන්[…]

Read More »
1 2 3