කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තු සදහන් කරන්නේ ඉදිරි පැය 6ක කාලය තුළ මෙම කාලගුණ වෙනස්වීම සිදුවිය හැකි බවයි. විවිධ ස්ථානවලට මි.මී. 75ට[…]

Read More »

පාතාලයේ 04දෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකු ඝාතන සිද්ධීන් කිහිපයකට සහ අගුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලෙ ගයාන් නැමති පුද්ගලයා අත්අඩංගුවට. රත්මලාන ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුකළ විශේෂ වැටලීමකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. පාතාල කල්ලි නායකයෙකුගේ ගෝලයෙකු වන මල්වානේ බන්ටි යන තැනැත්තා ඇතුළු 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්[…]

Read More »

දරුවෙකු බේරාගැනීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මරුට

ඇඹිලිපිටිය, වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇත. ඊයේ (24) පස්වරුවේ එම වැවේ දිය නාමින් සිටි පිරිසක් අතරින් ළමයෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කරයි. අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 33 ක් වන වලස්මුල්ල, රන්මලකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර[…]

Read More »

හෝටලයක තිබූ ලක්ෂ ගණනක් වටිනා උපකරණ තොගයක් සොරාගත් 04ක් මාට්ටු

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ඌව කරදගොල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන සංචාරක හෝටලයක තිබූ රුපියල් ලක්ෂ ගනනක් වටිනා ඇදන්,විදුලි උපකරණ තොගයක් සහ නාන කාමර කට්ටල කිහිපයක් සොරාගත් සැකකරුවන් සිවුදෙනකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් හෝටලයේ ජනේලය කඩා දමා ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇත.අත්අඩංගුවට ගත් භාන්ඩ තොගයේ වටිනාකම[…]

Read More »

පිට රට රැකියා දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැදී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද චීවරධාරියා 2019 ජනවාරි 04 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පෙරේදා[…]

Read More »

මහ මඟ හමුවෙන සතුන්ටත් බෙහෙත් කරන දොස්තර හොඳහිත

ඒ කාලේ අරුණගේ ළමා විය කොළඹින් ඈත මහියංගණයේ ගෙවුණත් ඒ ජීවිතයේ වූයේ අමුතු සුන්දරත්වයකි. ගොවි ගෙදරක ජීවත් වූ ඔහු ඇසුරේ නිරන්තරවම ගහකොළ සේම සත්තු ද විය. අම්මා තාත්තා සමග කුඹුරට කමතට ළං වූවා සේම ගෙදර හැදූ බල්ලන්, පූසන් හා හරකුන් එක්කද මොකද්දෝ නොහඳුනනා බැඳීමක් ඔහු තුළ තිබුණේය. අක්කා හා අරුණ[…]

Read More »

උතුරේ ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්වූවන්ගේ ප්‍රමාණය ඉහළට

උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර,වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 23054 කට අයත් පුද්ගලයින් 73851 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම,වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම්[…]

Read More »

Update – තංගල්ලේ වෙඩි තැබීමෙන් 04දෙනෙකු ජිවිතක්ෂයට

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර වරායේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීම සඳහා ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිත කර ඇති බවත් ධිවරයින් අතර ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ[…]

Read More »

පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ බව කියන සිව් දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය – ආමකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්ෂමන් ආනන්ද (අවු 32) නම් අයෙකි. පසුගිය 23 වැනිදා සවස මදුරන්කුලිය – කරිකට්ටිය ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.පහර කෑමට ලක්වූ අය පුත්තලම[…]

Read More »

ආපදාවන්ගෙන් කැඩුණු වැව් යුධ හමුදාවෙන් හදයි

උතුරු පළාතට බලපා ඇති ආපදා තත්වය හමුවේ කැඩී ගිය ලොකු කුඩා වැව් රැසක් ප්‍රතිසංස්කරණය කිරීම යුධ හමුදා නිළධාරීන් විසින් ආරම්භ කොට ඇත. කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ කැඩි ගිය වැව් රැසක් මේ වන විට මුලතිව් හා කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් විසින් මේ වන නැවත සකස් කරමින් සිටිති. මුලතිව් පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැ‍වේ[…]

Read More »

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කරයි

හෙරෝයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 01 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව මෙම මස 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් චන්ද්‍රරත්න මහතා මාරවිල පොලීසියට නියෝග කරන ලදි. පසුගිය 24 වැනිදා සවස මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට මෙම නියෝගය නිකුත් කරන ලදි. පසුගිය 23 වැනිදා රාත්‍රී 10.00 ට පමණ[…]

Read More »