අලුත් අවුරුද්දට බස් සංගම්වලින් තෑග්ගක්

අවස්ථා තුනකදී ඩීසල් මිල අඩු වීම නිසා බස් ගාස්තුව සියයට පහකින් පමණ පහත දැමිය හැකි තත්ත්වයක් ඇති බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘අරුණ’ට පැවසීය. පළමු ගාස්තුව රුපියල් 12 ක මුදල හැර සෙසු ගාස්තු අඩුකළ හැකි බව ඒ මහතා සඳහන් කළේ ය. පසුගිය සිකුරාදා එක්සත්[…]

Read More »

කොළඹ දෙකේ ගබඩාවක ගින්නක්

කොළඹ දෙක, වොක්ෂෝල් වීථියේ ගබඩාවක අද දහවල් ගින්නක් හටගෙන ඇත. එම ගින්න කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් සහ ගුවන් හමුදාව සතු ගිනි නිවීමේ රථ දෙකක් යොදාගනිමින් ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න මැඬ පවත්වා ඇත. ගිනි නිවීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී සුළු ආබාධයකට ලක්වූ ගිනි නිවීමේ[…]

Read More »

මංගල අයවැයෙන් ටෙලිනාට්‍යවලටත් වදී

නව එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ආණ්ඩුවේ මංගල අයවැය මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී කලාකරුවන් දිරිගැන්වීම සඳහා විදේශයන්ගෙන් මෙරටට ගෙන්වා ප්‍රචාරය කරන ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අය කරනු ලබන බද්ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ. දැනට විනාඩි 30ක කාලයක් සඳහා ප්‍රදර්ශනය කරනු[…]

Read More »

ජාතික ආණ්ඩුවකට තවත් සැලසුමක්

ජාතික ආණ්ඩු යෝජනාවක් යළිත් ඉදිරිපත් කර ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ලබන වසරේ පාර්ලිමේන්තු සභාවාරයේදී ගෙන ඒමට සැලසුම් කර ඇත. එම ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඇති කර ගැනීම සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා[…]

Read More »

රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

ඇල්පිටිය ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු සිකුරාදා (21) පෙරවරුවේ ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකරුවන් පෙරේදා (22) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ තල්ගහලියැද්ද, ඇල්පිටිය ලිපිනයේ[…]

Read More »

ගැටුමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් 11දෙනෙකු අත්අඩංගුවට

කොළඹ චැතම්වීදිය ප්‍රදේශයේ වැඩබිමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙරට සේවකයින් පිරිසක් අතර ඊයේ (22) දහවල් අදාළ වැඩබිමෙහිසේවය කරමින් සිටි චීන ජාතිකයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලසිය සඳහන් කරයි. ගැටුමෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇත. ඒ සම්බන්ධයෙන්[…]

Read More »

අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් ප්‍රපාතයකට පෙරලෙයි

වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. අද(23) උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේදිය. බගවන්තලාව ප්‍රදේශයේ සිට වේයන්ගොඩ ප්‍රදේශයට දියර කිරි රැගෙන යාම සදහා[…]

Read More »

වෑන් රථයක් වෙලදසැල් දෙකක් කඩාගෙන අනතුරක

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී අද(23)අලුයම දොලහයි තිහට පමන වෑන් රථයක් මාර්ගයේන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත. වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේන් ඉවතට පැන අසල තිබූ වෙලදසැල් දෙකක් කඩාගෙන ගොස් මෙම අනතුර සිදු වී තිබේ. අනතුර නිසා වෑන් රථයේ ගමන් ගත් කිහිප දෙනෙකු සුලු තුවාල[…]

Read More »

රන් මාල කඩාගෙන ගිය දෙදෙනෙකු මාට්ටු

යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගෙළ බැද සිටින රන් දම්වැල් කඩා ගෙන යන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 22 වැනිදා සවස හලාවත – ඉනිගොඩවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වෙන්නප්පුව – සිරිගම්පල කොළණියේ පදිංචිකරුවන් දෙදෙනෙකි.ඔවුන් වයස අවුරුදු 27[…]

Read More »

මාන්කුලමේ වැවක් කැඩී ඒ9 මාර්ගය යටවෙයි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(21) රාත්‍රියේ ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් තත්වයක් හටගෙන ඇති අතර,මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් ඒ9 මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසති. ප්‍රදේශයට මිලිමීටර 250 කට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, කිලිනොචිචිය ඉරණමඩු ජලාශය[…]

Read More »