මහ වැස්සෙන් උතුරේ 5000ක් අවතැන්

පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට පුද්ගලයින් 5775 දෙනෙකු අවතැන් වී ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ. පවතින වර්ෂාවත් සමග මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු ද ඇණහිට[…]

Read More »

කුමන බලපෑම් එල්ල වූවත් නීති විරෝධී කටයුතු වලට ඉඩ දෙන්න එපා ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි

නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි. නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ[…]

Read More »

අවිස්සාවේල්ලේදී කොටි සැමරූ උතුරේ තරුණයන් කෝ?

‘‘අවිස්සාවේල්ලේ කොටි මහවිරු සැමරුම්’’ යන ශීර්ෂය යටතේ පසුගිය ‘සතිඅග අරුණ’ කළ හෙළිදරව්වත් සමග ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබේ. පසුගිය සතියේ අප වාර්තා කළේ 2009 මැයි 18 දා මුලතිව් වෙල්ලමුල්ලවෛක්කාල්හිදී අවසන් කළ කොටි ත්‍රස්තවාදය යළි විටින් විට හිස එසවීමට ගත් උත්සාහයන් පිළිබඳවය. එකී උත්සාහයන්ගේ අලුත්ම සිද්ධිය[…]

Read More »

ලොව විශාලතම මගී ගුවන් යානය හදිසියේ කටුනායකට ගොඩබස්සවයි

ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම එහි ගමන්ගත් මගියෙකු අසනීප වීම නිසා අද (22) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. මෙය අබුඩාබි රාජ්‍යයට[…]

Read More »

රට පුරා අධිකරණවල ඉඩම් නඩු 719ක්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට එරෙහිව හා කොමිෂන් සභාව විසින් පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු 719 ගොනු කර ඇත. නඩු වැඩි සංඛ්‍යාවක් පවරා ඇත්තේ කොමිෂන් සභාව සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීම සම්බන්ධයෙනි. මේ අතර කොමිෂන් සභාවට එරෙහිව පුද්ගලයින් විසින් නඩු පවරනු ලැබ ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් දිසා අධිකරණවල ගොනු කර ඇති අතර[…]

Read More »

කොරියාවට ගිහින් වීරකම් කළ තවත් හසලක වීරයෙක්

හසලක කී සැණින් මතකයට එන්නේ රට වෙනුවෙන් අලිමංකඩදී දිවිපිදූ “හසලක ගාමිණීය”. එවන් විරුවෙක් පසුගිය කාලයේ යළිත් හසලකින් බිහිවුණේය. ඒත් ඔහු දිවි නොතකා වීර වැඩක් කළේ ලංකාවේ නොව කොරියාවේය. විසල් ගිනිජාලාවකින් වැසී ගිනිගෙන දැවෙන නිවසක් තුළට ගොස් වයස අවුරුදු 90 ක කොරියානු කාන්තාවක් පිටතට ගෙන මරණයෙන් බේරා ගැනීම ඒ වීරක්‍රියාවයි. ඒ[…]

Read More »

සයිටම් සිසුන් ගැන තොරතුරු නැහැ

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සිසුන් සම්බන්ධ කිසිදු තොරතුරක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව නොමැති බව වාර්තා වේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ අදාළ ආයතන දෙකෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු අමාත්‍යාංශය සතුව හෝ[…]

Read More »

2018 හලාවත වැටලීම් 6345ක් – ගංජා කිලෝ 235 යි – හෙරෝයින් ග්‍රෑම් 825 යි හමුවෙයි

2018 වර්ෂය තුළ හලාවත පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විවිධ ආකාරයේ වැටලීම් 6354 ක් සිදු කර ඇති බව හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි මහතා සදහන් කරයි. හලාවත පැවති පොලිස් නිලධාරීන් සදහා වන උත්සවයකදී මේ බව අනාවරණය විය. 2017 වර්ෂය තුළ සිදු කර ඇත්තේ වැටලීම් 6381 ක් පමණි. 2018 වර්ෂය තුළ[…]

Read More »

හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් මිලියන ගණන් කුලී ගෙවන්න වෙලා

බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරනු ලබන ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදය නිසා යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපිත කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ගොඩනැගිලිවලට වාර්ෂිකව රුපියල් මිලියන 1293ක් වැය කිරීමට සිදුව ඇත. යුද හමුදා මූලස්ථානය ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් පසු ස්ථාන 10කින් වර්ග අඩි පන්ලක්ෂ පනස්[…]

Read More »

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් පානදුරදී අත්අඩංගුවට

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 41ක් වූ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පානදුර දකුණු ප්‍රදේශයේ රුපියල් 45,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම හා කළුතර දකුණු ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී නිවසකට ඇතුළු[…]

Read More »

එකම දිනයක සියලු පළාත් සභා ඡන්ද පවත්වනවා – අමාත්‍ය වජිර

“පසුගිය පාලන කාලවල දී රාජ්‍ය බලය යොදා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් වරින් වර එක් එක් පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරලා හැකි ඉක්මණින් යොදා ගන්නා දිනයක එකවර සියලුම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා ” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර[…]

Read More »