ගල්කිස්සේ නිවසකට වෙඩි තැබූ සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ (20) අළුයම සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ පසරුවේ සැකකරු රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩයක් සමග අත්අඩංගුවට ගත් බවයි. සැකකරු විසින් ඊයේ අළුයම් 2.15ත් 2.30ත් අතර කාලයේදී ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. මෙම වැඩි තැබීමෙන් කිසිවකුටත්[…]

Read More »

වීසා නැති පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකු වැලිගමදි අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22, 27 වයස්වල පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් වනවා. මොවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්[…]

Read More »

පාර්ලිමේන්තුව අද 10.30ට රැස් වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (20) නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. එමෙන්ම අතුරු සම්මත ගිණුම අද දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More »

අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම අද

නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(21) ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇත. අදාළ අමාත්‍යංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර ඊයේ දින දිව්රුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය ධුර වල රාජකාරි කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර[…]

Read More »

ජමුනා නෞකාව කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගීවීම සඳහා ඊයේ (20) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලයේ සහකාර ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් රවි මිෂ්රා මහතා[…]

Read More »

මත් ටොෆි හා චොකලට් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

මත් ටොෆි හා මත් චොකලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (20) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත කුඩා ලොරි රථයකින් අදාළ මත් ටොෆි හා චොකලට් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. වරකාපොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු පාසල් දරුවන් හා[…]

Read More »