2018 වසරේ අප්‍රිකාවේ හොදම ඡායාරූප ශිල්පියා තේරීමේ තරගයේ අවසන් 20දෙනා අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු ද පැමිණීමට සමත්ව තිබෙනවා. ලක්ෂිත කරුණාරත්න නමැති ශ්‍රී ලාංකිකයා ආලෝකය මාද්‍ය කොටගෙන පෙනෙන මානයේ පවතින යම් භෞතික වස්තු විශයක් ද්විමාන තලයක ස්ථාවර ලෙස සටහන් කරගැනීම මෙහි ඡායාරූපකරණයයි. සමබරතාවය පිලිබඳ විශේෂ අවධානයක් යොමුකර තෝරාගත් වටපිටාවක් සහිතව[…]
Read More »
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එලෙස දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් පහතින් බලන්න….
Read More »
ලාභ ලැබීමට වඩා මගී ජනතාවට සේවාවක් සැපයීම ප්‍රවාහන අමාත්‍යාංශයේ වගකීම විය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කළේ කිසිම අවස්ථාවක මහජන සේවා ආයතන පෞද්ගලීකරණය කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි. මහජන සේවා ආයතන අනාගත පරපුරට දායාද කිරීම තම අරමුණ බවද එතුමා කියා සිටියේය. මේ බව එතුමා කියා සිටියේ[…]
Read More »
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතය. අද දිනයේ මන්ත්‍රීවරුන් කොටසක් දිවුරුම් දීමට නියමිත අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව 40 නොඉක්ම විය යුතුය. ඒ අනුව අද (21)[…]
Read More »
මහනුවර මහනගර සභාවේ 2019 අයවැය පළමු වර කියවීම පාලක එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්දයකින් පරාජයට පත්වුණා. නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක මහතා විසින් සභාවට අය වැය පළමු වර කිමවීම ඉදිරිපත් තළ අතර විවෘතව ඡන්දය විමසීම සිදුකරනු ලැබුවා. නගරාධිපති කේසර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහනුවර මහනගර සභාවේ පාලක එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන්[…]
Read More »
2019 වසරේ පළමු මාස හතර සදහා වන නව රජයේ අතුරු සම්මත ගිණුම් යෝජනාව වැඩි ඡන්දයෙන් මීට සුළු වේලාවකට පෙර සම්මත වුණා. පක්ෂ ඡන්ද 102ක් ද, විපක්ෂව ඡන්ද 06ක් හිමිවුණා. එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා. ජනතා විමුක්ති පෙරමුණ අතුරු සම්මත ගිණුම් යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිතා කළා.[…]
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතවරක් ව්‍යවස්ථාවක උල්ලංගණය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරුන් ලෙස පත් කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවයි අනුර කුමාර පෙන්වා දුන්නේ. ජාතික ආණ්ඩුවක් නොමැතිව කිසිසේත්ම කැබිනට්[…]
Read More »
පාසල් නිල ඇදුම් වවුචර් පත් සඳහා ලබාදී තිබූ වලංගු කාලය පෙබරවාරි 28 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ වවුචර් පත් සදහා ලබාදී තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ දෙසැම්බර් මස 31 වැනි දිනයි. පසුගිය නොවැම්බර් මස 5වැනි දින වන විට පාසල් දරුවන් සදහා වවුචර්[…]
Read More »
නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදි පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට සහ කුසල් මෙන්ඩිස් පිළිබදව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි මහේල සදහන් කර ඇත්තේ, මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ උත්සාහය ඉතාමත් ප්‍රබල බවයි. දැඩි පීඩනයක් යටතේ ඔවුන් සිය දක්ෂතාවය පෙන්නුම් කළ බවත්, එය[…]
Read More »
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) පස්වරු 4.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. එහිදී ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට ද නියමිත බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.
Read More »