මිලියන 23ක් වටිනා කේරල ගංජා කිලෝ 153ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කිලිනොච්චිය ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ කේරල ගංජා කිලෝග්‍රෑම් 153ක් තිබී ඇති අතර එහි වටිනාකම මිලියන 23ක් වන බවට පොලිසිය සඳහන් කරයි. සැකකරු වයස අවුරුදු 32ක් වූ කිලිනොච්චියේ, මරදනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. පොලිස්[…]

Read More »

අසූචි තැවරුණු බිත්තර යොදා කේක් නිෂ්පාදනය කළ බේකරියක් වටලයි

පළුදු සහ කුකුල් අසූචි තැවරුණු බිත්තර යොදා ගෙන කේක් නිෂ්පාදනය කළ බේකරියක් වැටලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. හලාවත නගරය තුළ මෙම බේකරිය පවත්වා ගෙන ගොස් ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම බේකරියේ තිබී පළුදු සහ කුකුල් අසූචි තැවරුණු බිත්තර 400 ක් සොයා ගෙන ඇත.ඉන් බිත්තර 100 ක් අධිකරණයට ඉදිරිපත්[…]

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. පසු ගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබූ අතර අද(20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන්[…]

Read More »

ඇලෝසියස්ට උණ, ඇප ඉල්ලීම 01 වනදා

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත. ඒ ඔහුට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව අද(20) කොළඹ මහේස්ත්‍රාත්[…]

Read More »

මේකප් බොක්ස් එක නැතිවම බැහැ

INSIDE MY BAG – අමන්දා සිල්වා 1.හෑන්ඩ් බෑග් එක අමන්දාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක මට ගොඩක් වැදගත්. මට හැමවෙලේම මගේ බෑග් එක ළඟ තියෙන්න ඕනෙ. මං හරිම කැමැතියි බෑග්වලට. කොයි වෙලාවෙත් මං යන තැනක බෑග් එක අරගෙන යනවා. ඒ වගේම ගණන් කරන්න බැරි තරම් බෑග්ස් ගොඩක් මං[…]

Read More »

බේරුවලදී හමුවූ හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගත් තිදෙනා 03වනදා දක්වා රිමාන්ඩ්

බේරුවල, බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අද දින එම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ටෝලර්[…]

Read More »

අන්තරේ පාගමනට පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් කොළඹ ලෝටස් වටරවුම අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම විරෝධතාවය හේතුවෙන් පිටකොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීම සුදුසු බව පොලීසිය පවසයි.

Read More »

කොදෙව් බංග්ලාදේශ දෙවන T20 තරඟය අද

බංග්ලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය බංග්ලාදේශ ඩකා ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු පන්දුවාර විස්ස තරඟය කඩුළු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව තරඟ 1ට 0ක් ලෙස ජයගෙන[…]

Read More »

අන්තරේ පාගමනක් නිසා මරදාන – පිටකොටුව අතර දැඩි රථවාහන තදබදයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ පාගමනක් හේතුවෙන් කොළඹ මරදාන පිටකොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ටෙක්නිකල් මංසන්ධිය සහ පිටකොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කිරීමට සුදුසු බවයි පොලීසිය පවසන්නේ.

Read More »

වැලිමඩ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

පෙරේදා (19) පස්වරුවේ වැලිමඩ නගරයේ ප‍්‍රධාන බස් රථ නැවතුමේදී පෞද්ගලික හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් පෞද්ගලික බස් රථයක හිමිකරුවෙක් මිය යෑමේ සිද්ධියට විරෝධය පල කරමින් හා මෙවන් ගැටුම් මින් මතුවට ඇති නොවන සේ විධිමත් බස් රථ කාල සටහනක් සකසා දෙන ලෙස බලධාරින්ට බල කරමින් වැලිමඩ[…]

Read More »

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම හෙට

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ කැබිනට් අමාත්‍ය ධූරවල අමාත්‍යවරු දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ බව පැවසුවා. ඒ අනුව අද පත් වු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරුන් හෙට (21) පත් කිරිමට නියමිතයි. කැබිනට් අමාත්‍යවරු 29ක් අද දිනයේ අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබුවා.

Read More »
1 2 3